ජා ඇල OIC වෙන්නපුවේ මල ගෙදරක

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මල ගෙදරක නෙවෙයි - මගුල් ගෙදරක 🤪
    ගු හැලුන ත්රෙඅඩ් එක දාන්න ගිහින්

    :lol: :lol: :lol: :lol:

    හදිස්සියට මොනවා හරි ගේන්න පාරේ යන උන්ව තමා පොලිසියත් උස්සන් යන්නේ




    :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කාටද පොන්ස් මළ ගෙයක් උනාම එතනට යන්ඩ බැරි???? ඒකට oic වෙන්ඩම ඕනෙ නැනෙ, මොන පො%න තෙර්ඩ්ද මේ..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    දැන් කාටද පොන්ස් මළ ගෙයක් උනාම එතනට යන්ඩ බැරි???? ඒකට oic වෙන්ඩම ඕනෙ නැනෙ, මොන පො%න තෙර්ඩ්ද මේ..
    :lol: :lol: :lol: :lol:

    sorry බ්‍රෝ

    අයිත් බලපන්


    🤪
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මොකක්ද සීන් එක


    0oslxQh.png
     
    • Like
    Reactions: malakadss

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉතිං. මගුල් ගෙදර ගිහිං අරක්කු ටිකක් බිලා බත් ටිකක් කාලා එන්ට යන්ට ඇති. එකේ වරදක් නැහැ නේද.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    hithalama neda ගු heluwe anik unwa amaruwe danna? :angry:

    ඒක දැක්ක ගමන් මටත් මතක් උනේ මූව ,:P
    තප්පරේට හැදුව

    ඊට කලින් මූ reply එකක් දාලනේ 🤣🤣

    දැන් කාටද පොන්ස් මළ ගෙයක් උනාම එතනට යන්ඩ බැරි???? ඒකට oic වෙන්ඩම ඕනෙ නැනෙ, මොන පො%න තෙර්ඩ්ද මේ..