සරරීමන්

shenat

Well-known member
  • May 13, 2007
    58,352
    86,610
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්ත

    සන්කෙන් thanikarama apaayak...:sorry::sorry:


    mage malli weda kala kaalayak.. oke inne HND out wechcha, pvt uni walin awa, NDT un thama wadi pura.. maranawala weda gana hatiyata bsc un inne na .un yanawaa awith masen... ape ekath ayin una.. oke udama level1 set1 thama govnmnt engo tikak inne.. sanken innawa nam thanikarama katta kanna pluwan wenna ona..

    :yes::yes: mage mallith weda kara sanken. Sanken witarak newei anith ewath ehema tamai.


    :sorry::sorry:
    අම්මෝ
    මෙහෙම තැනවල වැඩ කරන අයත් ඉන්නවා නේද :sorry::sorry:

    මාග,සන්කෙන් කෙලින්ම ජපන්නුන්ගෙන් පටන්ගත්ත කොම්පැනිනේ.අපේ ඔෆිස් එකේ ඉන්නවා සෙට් එකක් මාසෙට අනිවාර්යයෙන් පැය 100ක් ඕටී කවර් කරනවා.අපි ලොක්කට පඩි මදි කිඋවම ඌ කියන්නේ අර සෙට් එක වගේ ඕටී කරන්න කියලා.ලොක්කත් හැමදාම රෑ 8-9 වෙනකම් වැඩ.

    Sanken witarai japan company eken patangatte. Anith ewa lankawe ewa. Maseta paya 100 mokakda ban ? Maga eke mama weda kara. Paya 150 k weda karanna ona OT rs 20000 k ganna. Aniwa oken paya 100 k wat karanna ona. Echchara kalayak unta weda karanawa kiyanne aniwa wahalek. mama nam masayai hitiye. Pissuda ban ehema wahalkam karanna.:oo:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,640
    2,479
    113
    නිධානයක් උඩ
    මාග,සන්කෙන් කෙලින්ම ජපන්නුන්ගෙන් පටන්ගත්ත කොම්පැනිනේ.අපේ ඔෆිස් එකේ ඉන්නවා සෙට් එකක් මාසෙට අනිවාර්යයෙන් පැය 100ක් ඕටී කවර් කරනවා.අපි ලොක්කට පඩි මදි කිඋවම ඌ කියන්නේ අර සෙට් එක වගේ ඕටී කරන්න කියලා.ලොක්කත් හැමදාම රෑ 8-9 වෙනකම් වැඩ.

    අපෝ පැය 100 නතින්.. 140-150 කරනවා හුගක් අය.