යකෝ මමත් බලාගෙන ගියාම සරරිමන් කෙනෙක් වගේනේ..
හැබැයි ඇඳුමයි, ගන්න පඩියයි වෙනස්..
+Rep
රිච්ලයිෆ් = සරිමන්

\ඒත් විවාහ වෙන්ට

යකෝ මමත් බලාගෙන ගියාම සරරිමන් කෙනෙක් වගේනේ..
හැබැයි ඇඳුමයි, ගන්න පඩියයි වෙනස්..
+Rep

ලංකාවෙ උනත් ඉතින් වෙනසක් නෑනෙ. සරරීමන් ල සහ සරරීමන් ල වෙන්න බලන් ඉන්න අය තමයි බහුතරයක් ඉන්නේ. ඔය විදියම තමයි. අනෙ අම්මෝ මට නම් ඕන නෑ එහෙම වෙන්න.
මෙන්න මේක තමයි මට පුදුම හිතෙන දේ. සතියට පැය 50-60 ක් වැඩ කරාමත් ඉතා මහන්සිවෙලා වැඩ කරනව කියනව නම් සතියට පැය 90-96 වැඩ කරන අයට කොහොමද කියන්න ඕන කියලා???
ඒ අය මම හිතන විදියට නම් වහල්ලු. වහල්ලු හිතන්න කැමති නෑ තමන් වහල්ලු කියලා. එක එක ලස්සන වචන දාල වහල්කම ලස්සන කරන්න හදනව. නියම සරරීමන් ල ඉන්නෙ මෙහේ ලංකාවෙ.![]()

පැය 90 ක් මොනවද කරන්නෙ සහෝ
කන්ස්ට්‍රක්ෂන් කම්පනීස් වල වැඩ කරන අය.. සයිට් වල ඔච්චර කාලයක් ඉන්න එක නෝමල් දෙයක්. විශේෂ අවස්තා නෙවෙයි.
මාග,සන්කෙන්,සියෙරා,ICC වගේ ලොකු කම්පනීස් වල වැඩ කරන බහුතරයක්.
පොඩි කම්පනීස් කියල ලොකු වෙනසක් නෑ.
කන්ස්ට්‍රක්ෂන් කම්පනීස් වල වැඩ කරන අය.. සයිට් වල ඔච්චර කාලයක් ඉන්න එක නෝමල් දෙයක්. විශේෂ අවස්තා නෙවෙයි.
මාග,සන්කෙන්,සියෙරා,ICC වගේ ලොකු කම්පනීස් වල වැඩ කරන බහුතරයක්.
පොඩි කම්පනීස් කියල ලොකු වෙනසක් නෑ.

සන්කෙන් thanikarama apaayak...![]()
mage malli weda kala kaalayak.. oke inne HND out wechcha, pvt uni walin awa, NDT un thama wadi pura.. maranawala weda gana hatiyata bsc un inne na .un yanawaa awith masen... ape ekath ayin una.. oke udama level1 set1 thama govnmnt engo tikak inne.. sanken innawa nam thanikarama katta kanna pluwan wenna ona..

යකෝ මමත් බලාගෙන ගියාම සරරිමන් කෙනෙක් වගේනේ..
හැබැයි ඇඳුමයි, ගන්න පඩියයි වෙනස්..
+Rep

same here.මෙහෙමනේ, ඔතන ජපන්නු ඕක වහල්කමක් හැටියට සැලකුවේ නෑනේ.
අනික කොම්පැනි කාරයෝ උනත් පෞද්ගලික ලාභයට වඩා පොදුවේ රටේ ආර්ථිකයට දායක වෙලා රටේ මිනිස්සුන්ගේ ආදායමේ ඉඳලම ඉහලට ගන්න නේ කැප වෙලා වැඩ කලේ....
ඒ පරම්පරාවේ කැපවීමේ භුක්තිය අද ජපානේ තියෙනවා.
ඕක මේ අපේ රටට ගැලපෙන්නේ නෑ...

කන්ස්ට්‍රක්ෂන් කම්පනීස් වල වැඩ කරන අය.. සයිට් වල ඔච්චර කාලයක් ඉන්න එක නෝමල් දෙයක්. විශේෂ අවස්තා නෙවෙයි.
මාග,සන්කෙන්,සියෙරා,ICC වගේ ලොකු කම්පනීස් වල වැඩ කරන බහුතරයක්.
පොඩි කම්පනීස් කියල ලොකු වෙනසක් නෑ.