New Zealand's Delta outbreak tops 100 cases
WELLINGTON, Aug 23 (Reuters) - New Zealand on Monday reported 35 new cases of COVID-19, taking the total number of infections in its current outbreak to 107.
The health ministry said in a statement that 33 new cases are in Auckland and two are in the capital Wellington.
https://www.reuters.com/world/asia-...tent&utm_medium=trueAnthem&utm_source=twitter
නවසීලන්තය කොරෝනා බිංදුව කිරීම ලෝකෙටම පවසා වැඩිකල් නොගොස්ම නැවත උඩු දුවන තත්වයකට අද දමයි.
ඩෙල්ටා ප්රභේදයට දැනට 100ක් දක්වා අසාධිතයින් හඳුනාගෙන ඇත.
තත්වය බොහෝ දුරට නරක අතට ඉදිරි දිනවලදී හැරෙනු ඇති බව පෙනේ.
මේ අනුව නවසීලන්තයේ රැඩිකල් පෙරමුණ උද්ගෝෂණ කිරීමට සහ රට නැවත ඇරීමට බලකරනු ඇතැයි කියවේ.
දීමනාව හිඟන දීමනාවක් බවත් වහා ඉල්ලා අස් වියයුතු බවද රජයට පවසා ඇත.