ජැක්ලින්, ඔබට සුබ පැතුම්!
බොලිවුඩ් සුපිරි නළු නිළියන්ගේ සහභාගිත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ශවත් අන්දමින් එකොළොස්වන අයිෆා සම්මාන උළෙල පවත්වනු ලැබීය. මෙම සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය ලෙස ත්‍රී ඉඩියට්ස් සම්මාන හිමිකරගත් අතර එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රාජ් කුමාර් හිරානි හොඳම අධ්යක්ෂණයට හිමි සම්මානය හොඳම සංස්කරණයට හිමි සම්මානය දිනාගත්තේය. මෙවර අයිෆා සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස”පා”චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් අමිතාබ් බච්චන්ට හිමිවිය. හොඳම නිළිය සඳහා”ත්‍රී ඉඩියට්ස්”චිත්‍රපටයේ කරීනා කපූර් සහ”පා”චිත්‍රපටයේ විද්‍යා බාලන්ට සම සම්මාන හිමිවිය. මෙවර අයිෆා සම්මාන රාත්‍රියේ දී ශ්‍රී ලාංකීය නිළියක් වන ජැක්ලින් ෆර්ඩිනෑන්ඩස් හොඳම නවක නිළිය වෙනුවෙන් වූ සම්මානය හිමිකරගැනීම විශේෂත්වයකි.
ඔබ ශ්‍රී ලාංකිකයකු වීම අපට ආඩම්බරයකි

well said bro! 