ජැක්සන්ගේ ඇත්ත එලියට 🤣

shenat

Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    රට ඇතුලෙ කතාව හැදුණම ඔය එක්කෙනා දෙන්නා කතා කරන්නෙ. අන්න ඒක තමයි වෙන්න ඕන නීතියක් නැති පට්ට පල් හොරු පාලකයො කරගත්ත බංකොළොත් රටේ. ඔහොම තව ටික දවසකින් මැෂින් එක ගලවයි නැත්තං ජැක්සන්ගෙ පවුලෙ අයට වෙනම මැෂින් ගෙනත් යුනිට් එකක් හදාගන්න තියෙන්නෙ ගෙදර.

    @tharakaf ලට නං රිදෙයි. 🫢
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    _85021580_85021579.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,051
    34,560
    113
    ජැකාගේ පවුලේ සල්ලි වලින් මැෂිම දිව්වනං දවස් දෙක තුනෙන් මාධවී, සජිත, අකිල ලාට මහපාරට තමයි බහින්න වෙන්නේ. මම අයෙත් කියන්නේ හොර තක්කඩි බව දැන දැන ම රාජ ෆකයින්ට ෆුක දුන්නු එකෙක්ටවත් හොඳක් නම් වෙන්නෙපා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Danna deyak kiyannam jackson meheta admit kale meheNHSL yawaddit ganna deyak tibbe na.mun monawa kiyanawada dan na
    Man danna dokekge tatta ventilator wala iddi ohoma una.u marenna haduwe na.ventilator galawala amaru ledek danna kiwa.hama minihatama eka deyak tiyenna ona ratak unama.president unat echcharai.oka wenas wenakan ratak haden na.
     
    manju1234

    Member
    Apr 15, 2018
    3
    2
    3
    නිදහසේ මැරෙන්න තරම්වත් ජීවිතයක් ගත කරගන බැරි වුන මිනිහෙක්.අ
    ගෝත්‍රිකයොන්ට කඩේ ගිය නිසා තිබුන හොද නම නැති උනා නෙ...

    ජැකාගේ පවුලේ සල්ලි වලින් මැෂිම දිව්වනං දවස් දෙක තුනෙන් මාධවී, සජිත, අකිල ලාට මහපාරට තමයි බහින්න වෙන්නේ. මම අයෙත් කියන්නේ හොර තක්කඩි බව දැන දැන ම රාජ ෆකයින්ට ෆුක දුන්නු එකෙක්ටවත් හොඳක් නම් වෙන්නෙපා.
    ------ Post added on Apr 18, 2023 at 8:04 AM
     
    • Like
    Reactions: charitha2011

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    දැන් බටහිර වෙද්දුන්ට මේ මරාලෙන් බේරෙන්න ක්‍රම හොයනවද කොහෙද .දැන් දැන් මැරිලා වගේ වොඉස් කට් තමයි මයික් ඉස්සරහට ඇවිල්ල කියන්නේ

    මැරිලා වගේ නෙවෙයි ඕයි මැරිලා තමයි. ආයෙ කවදාවත් නැගිටින්නෙ නෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,051
    34,560
    113
    පොහොට්ටුවට කතිරෙ ගහපු 69 ,ලක්ෂෙට හොඳක් වෙන්නත් එපා.

    මටනං මොනා කියන්නද කියල තේරෙන්නෙ නෑ :(
    මොනවා කියන්නද බොල ෆකයගේ මැෂින් එක ගලවලා අපායට දක්කන්නයි තියෙන්නේ. රට කාපුු පාහරයින්ට කඩේ ගිය අපත ජැකා.
    ------ Post added on Apr 18, 2023 at 8:08 AM
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Danna deyak kiyannam jackson meheta admit kale meheNHSL yawaddit ganna deyak tibbe na.mun monawa kiyanawada dan na
    Man danna dokekge tatta ventilator wala iddi ohoma una.u marenna haduwe na.ventilator galawala amaru ledek danna kiwa.hama minihatama eka deyak tiyenna ona ratak unama.president unat echcharai.oka wenas wenakan ratak haden na.
    Koheda machan mulin admit kale? ICH da thibune?
     
    • Like
    Reactions: charitha2011

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Danna deyak kiyannam jackson meheta admit kale meheNHSL yawaddit ganna deyak tibbe na.mun monawa kiyanawada dan na
    Man danna dokekge tatta ventilator wala iddi ohoma una.u marenna haduwe na.ventilator galawala amaru ledek danna kiwa.hama minihatama eka deyak tiyenna ona ratak unama.president unat echcharai.oka wenas wenakan ratak haden na.
    ඒ ඩොකා ආනන්තරීය පාපකර්මයක් නෙ කරල තියෙන්නේ . මී හරකෙක් නේ. 😝
     
    • Like
    Reactions: charitha2011

    Similar threads