ජැක්සන්ගේ රථයේ හැපුනු අලියා අතුරුදහන්…

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    අලියෙක් ගැන ත්‍රෙඩ් එකක් dammata, kawuda ponnyo aliya hewuwe???
    නැත්නම් පකටද අලියෙක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මෙ මෝඩ දෙමලො?

    උබ අකිල දනුද්දරද


    ඉතින් පොම්නයෝ දවස් 500ක් ගිහිල්ලත් අලියා හොයාගෙන නෑනේ
    හොයාගෙන නැත්නම් ගිහින් හොයපන් පකෝ. මන් ත්‍රෙඩ් එක දාපු මෝඩ දෙමලටත් කිව්වෙ ඕකම තමා.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,365
    613
    113
    Colombo
    ජැක්කුණ හරි විකුණලා ගේමක් ගහන කොල්ලෙක්.
    :lol:
    1696960357946.png


    සිරාවටම :yes:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ

    හත්දවසෙ දානෙ දෙනකම් පුළුවන්.
    ඊට පස්සෙ ඉතිං වෙන ටොපික් එකක් හොයාගන්න වෙයි.
    දැනටම ජැක්සන් හොල්මන් දාලා හොරර් කන්ටෙන්ට් කරනවා වගේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අලියෙක් ගේ කකුල් විතරක් ආඩී 5 විතර උසයි... ඒ කියන්නේ ඇග තියෙන්නේ ආඩි 5කට වඩා උසින්... හරස් අතට පාර හරහා යන අලියෙක් කැබ් එකක හප්පුනොත් එහි ඉදිරි කොටස කකුල් අතරින් ඉදිරියට ගිහින් අලියව වාහනේ වින්ස්ක්රින් එක මතට වැටෙන්න ඉඩ වැඩි... මේකෙදි අලියව හැප්පෙනවට වැඩ වාහනේ මත පතිතවීමක් වෙන්නේ... අලියට ලොකු හානියක් වෙන්නේ නෑ.... වූ බය වෙලා වේදනාවත් එකක්ක දුවන්න ඇති... කිලෝමිටර් ගණනාවක්...
    වනජීවී එකෙන් හොයන්න ඇත්තේ මැරුණු හෝ දැඩි ලෙස අබාදිත අලියෙක්...
    Nilame da mokageda video ekak thibba neda e paththe minissu kiyanawa happuna aliyawa dannawa kiyala.

    uwa aye dakke na kiyala.