ජැක්සන්ගේ රථයේ හැපුනු අලියා අතුරුදහන්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජැක්සන්ගේ රථයේ හැපුනු අලියා අතුරුදහන්…

    පසුගිය 2022 වසරේ ජූලි මස 02 වැනිදා ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ගමන් ගත් වාහනයේ ගැටුනු අලියා සම්බන්ධව මේ දක්වාම කිසිදු තොරතුරක් නැති බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එහි අධ්‍යක්‍ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතා පවසන්නේ එදින රාත්‍රී 10 ට පමණ අනුරාධපුර තලාව ප්‍රධාන මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇති බවත් එම ස්ථානය නිතර අලින් පාර මාරුවන ස්ථානයක් බවත්ය.

    කෙසේ වෙතත් අලියෙකුට බරපතළ අනතුරට ලක් වූයේ නම් කිලෝ මීටර් දෙක තුනක් හෝ ගමන් කිරීමට නොහැකි බවත් එවන් බරපතල තත්ත්වයෙන් සිටි අලියෙකු වනජීවී නිලධාරීන්ට හමු වී නැති බවත් හෙතෙම පැවසීය.

    ඒ අනුව අනතුරින් අලියාට අනතුරින් හානියක් සිදු නොවන්නට ඇතැයි ද ඔහු පැවසීය.

    අනතුරින් පසු කිලෝමීටර් 5ක පමණ ප්‍රදේශයක් වන ජීවී නිලධාරීන් නිරීක්ෂණය කළ ද අනතුරකට ලක් වූ කිසිදු අලියෙකුට එපමණ දුරක් ගමන් කිරීමට නොහැකි බවත් ඔහු කියා සිටියේය.
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    පිල්ලියක්
    පුක තමා :lol:

    ubawa jathaka karala thiyenneth jackson neda????

    yako jackson marenakan api danne neha mu gahala thiyana badu
    හැප්පිලා අවුරුද්දකට වැඩී තොට දැන්ද පොන්නයො මතක් උනේ අලිය හොයන්න.
    ------ Post added on Oct 10, 2023 at 3:08 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නැත්නම් පකටද පොන්නයො අලියෙක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මෙ? තෝ කසිප්පු ගහලද වෙසාව
    අලියෙක් ගැන ත්‍රෙඩ් එකක් dammata, kawuda ponnyo aliya hewuwe???
     

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    අතුරුදහන්නම් ගිහින් හොයපන් මෙතන හැමිනෙන්නෙ නැතුව.
    ජීවිතේ ප්‍රශ්න නම් ගිහින් බෙහෙත් ටික බීපන් මේකේ අටෙන්ෂන් ඉල්ලලා හැමිනෙනතුව
     
    • Haha
    Reactions: Naughtykolla48

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    අතුරුදහන්නම් ගිහින් හොයපන් මෙතන හැමිනෙන්නෙ නැතුව.
    උබ අකිල දනුද්දරද

    හැප්පිලා අවුරුද්දකට වැඩී තොට දැන්ද පොන්නයො මතක් උනේ අලිය හොයන්න.
    ඉතින් පොම්නයෝ දවස් 500ක් ගිහිල්ලත් අලියා හොයාගෙන නෑනේ
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    අලියෙක් ගේ කකුල් විතරක් ආඩී 5 විතර උසයි... ඒ කියන්නේ ඇග තියෙන්නේ ආඩි 5කට වඩා උසින්... හරස් අතට පාර හරහා යන අලියෙක් කැබ් එකක හප්පුනොත් එහි ඉදිරි කොටස කකුල් අතරින් ඉදිරියට ගිහින් අලියව වාහනේ වින්ස්ක්රින් එක මතට වැටෙන්න ඉඩ වැඩි... මේකෙදි අලියව හැප්පෙනවට වැඩ වාහනේ මත පතිතවීමක් වෙන්නේ... අලියට ලොකු හානියක් වෙන්නේ නෑ.... වූ බය වෙලා වේදනාවත් එකක්ක දුවන්න ඇති... කිලෝමිටර් ගණනාවක්...
    වනජීවී එකෙන් හොයන්න ඇත්තේ මැරුණු හෝ දැඩි ලෙස අබාදිත අලියෙක්...