ජැක්සන් අයියාට මොක් සුව පතමු.

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    දැනගෙන දැම්මා නොවෙයි දැනිලා දැම්මේ. ඒකටත් මුං ලෙඩේ අදිනවානේ. මොන මගුලක්ද මකලම දැම්මා... මනුස්සයෙක් ජීවත්වෙලා ඉන්න කාලේ කරපු හොද දේවල් අගය කරලා පන අදිනකොට හැමෝම අනේ අපොයි කියලා යම්කිසි බලපෑමකින් ඒ මනුස්සයාට තව විනාඩියක් හරි ජිවත් වෙන්න ප්‍රාර්ථනා කරනවා නොවෙයි . මුං මරාගන්න තිබිලා තියෙන උනන්දුව. අනේ මන්දා අපේ මනුස්සකමට වෙලා තියෙන දෙයක්..
     
    • Wow
    Reactions: buddikagayan

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    දැනගෙන දැම්මා නොවෙයි දැනිලා දැම්මේ. ඒකටත් මුං ලෙඩේ අදිනවානේ. මොන මගුලක්ද මකලම දැම්මා... මනුස්සයෙක් ජීවත්වෙලා ඉන්න කාලේ කරපු හොද දේවල් අගය කරලා පන අදිනකොට හැමෝම අනේ අපොයි කියලා යම්කිසි බලපෑමකින් ඒ මනුස්සයාට තව විනාඩියක් හරි ජිවත් වෙන්න ප්‍රාර්ථනා කරනවා නොවෙයි . මුං මරාගන්න තිබිලා තියෙන උනන්දුව. අනේ මන්දා අපේ මනුස්සකමට වෙලා තියෙන දෙයක්.
    මෙච්චරකල් ඉදලා උබට ඊයෙම එකපාරට ඉක්මන් සුව පතන්න ඕනෙ වුනේ ඇයි හුත්තෝ
     
    • Haha
    Reactions: buddikagayan

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මෙච්චරකල් ඉදලා උබට ඊයෙම එකපාරට ඉක්මන් සුව පතන්න ඕනෙ වුනේ ඇයි හුත්තෝ
    උඹට එහෙම දෙයක් වෙන්න කියලා කියනවා නොවෙයි. වතුර පොදක් දෙන්න එකෙක් නෑ. මේ මනුස්සයාට මෙච්චර කල් හරි පන දීලා හිටියට... කැත හිත චී..... අමෘතය බීලාද ඉන්නේ....
     
    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    උඹට එහෙම දෙයක් වෙන්න කියලා කියනවා නොවෙයි. වතුර පොදක් දෙන්න එකෙක් නෑ. මේ මනුස්සයාට මෙච්චර කල් හරි පන දීලා හිටියට... කැත හිත චී..... අමෘතය බීලාද ඉන්නේ....
    මෙච්චර කල් පනදෙන්න මේකට පන තිබ්බද කියපන්කො
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,340
    16,033
    113
    Colombo
    දැනගෙන දැම්මා නොවෙයි දැනිලා දැම්මේ. ඒකටත් මුං ලෙඩේ අදිනවානේ. මොන මගුලක්ද මකලම දැම්මා... මනුස්සයෙක් ජීවත්වෙලා ඉන්න කාලේ කරපු හොද දේවල් අගය කරලා පන අදිනකොට හැමෝම අනේ අපොයි කියලා යම්කිසි බලපෑමකින් ඒ මනුස්සයාට තව විනාඩියක් හරි ජිවත් වෙන්න ප්‍රාර්ථනා කරනවා නොවෙයි . මුං මරාගන්න තිබිලා තියෙන උනන්දුව. අනේ මන්දා අපේ මනුස්සකමට වෙලා තියෙන දෙයක්..
    කොහොමද බන් කියුවේ උඹ කලින්ම