ජැක්සන් අැන්තනී කෝ?🤣

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Anika artist lata sir kiyanne ai booruwo? Sirasa lakshapathi eke ai godak eun sir kiyanne.chnadanata lol
    Wahal manasikathwaya hadanawa neda? Unuth sir kiyanna epa kiyanne naha udin inna dangalana nisa lol
    Mekai sinhalunge equality eka lol
    ඒක නම් ඇත්ත. ලක්ශපති එකේ මොකක් හරි අහපු ප්‍රස්නෙකට එකෙක්ක්ට උත්තරේ දෙන්න බැරි උනොත් චන්දනයා නිකන් වැල් වටාරම් තොගයක් එක්ක ඌ ඉපදුන දවසේ ඉදන් ඒක දැනන් හිටියා වගේ ටෝක දෙන්නේ බලන් ඉන්න උන්ගේ ඇස් උඩ යන්න. ඕකට එන්න කලින් කට පාඩම් කරනවා ඇති ඕවා
     
    • Haha
    Reactions: jhnnwp

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජැක්ශන් එලියට එන්නෑලු ලොකු වැඩක් නොකා නොබී.
    මහින්දගෙ ඓතිහාසික නැදෑ සම්බන්දතා ගැන කියන්න ගිහින් වැරදුන තැන හොයාගන්න ඉතිහාසෙ අගඉදල මුලට අත්කාචෙන් බලබල සීරුවට ආයෙ රිවස් ගලපන් යනවලු
     
    • Haha
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @Truth Hurts mugen oka channel ekakadi ahanawa ai ehema kiwwe kiyala. ethakota oka ehema kiwwe naa kiwwa.
    kalakarayek widiyata daksha manussayek habai oya kathawen passe mata penna baa.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔබේ සපත්තුව වැලඳ බදා
    ඔබේ සබුක්කුවෙ පහර කකා
    ගතකල මනරම් සොදුරු දිවිය ඒ
    දෙවියනි මුන් අද කරති නිගා

    - මීට ජැකා 😁
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    😂😂😂😂😂😂

    ඉස්සර program එකක් ගියා නේද මහා සින්හලයේ වන්ස කටාව කියලා...ජැකා එකේදි කිව්ව කටවක්ද මේ....
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ප#යා වංසෙ කබල්ගානවා මෙලෝ හු*&ක් නොදැන..

    ඕකගෙ පුතාම ගෝඨා එලවන්න උත්ඝෝෂණයට ගිහින් ඕකාටත් වදින්නම කිව්වා. පව් යකෝ :lol: