ජැක්සන් අැන්තනී ගිය කාර් ඵකට වල් අලියෙක් ගැටෙයි.

priyade

Well-known member
  • Dec 2, 2017
    10,630
    6,182
    113
    Namal puke ariya duwata
    ozpz4y6chxt81.jpg





    Ow ban u witharak new hungak aya okige puke arinna athi
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක් වන අලියෙකුගේ ගැටී තිබෙනවා.

    තලාව පොලිසිය පවසන්නේ අනතුරත් සමග කැබ් රථය උඩට වන අලියා ඇද වැටීමෙන් වාහනයට ද දැඩි හානි සිදුව ඇති බවයි

    මෙම අනතුරින් තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී ඇතුළු දෙදෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසනවා.

    UxT8ndR.jpeg

    h3M3xwG.jpeg
    හොද වැඩෙ පකයට ඩීසල් නැති වෙලෙ
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,978
    1
    12,317
    113
    අදාළ නෑ නේ
    baka pandithayekne oka. aliyo oka enakota paren ayin wenawa kiyala hithan yanna athi
    btw with the whole country in turmoil without basic necessities these buggers are going on trips :rolleyes: :rolleyes: :rolleyes:
    not wishing hit to die but if he kicks the bucket, there's nothing to be sad about
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Otara should step into save Elephant's life.

    How bakapanditha pora talk genius drove so fast as knowing this is elephants area??
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක් වන අලියෙකුගේ ගැටී තිබෙනවා.

    තලාව පොලිසිය පවසන්නේ අනතුරත් සමග කැබ් රථය උඩට වන අලියා ඇද වැටීමෙන් වාහනයට ද දැඩි හානි සිදුව ඇති බවයි

    මෙම අනතුරින් තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී ඇතුළු දෙදෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසනවා.

    UxT8ndR.jpeg

    h3M3xwG.jpeg
    Okat මැරිල pana ada ada para dige duwa duwa athe gagaha minisungen gal parawal kaka reegena gut kaka marila pala.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    බීල ඉන්න ඇති...

    මනුස්සයගෙ මාමන්ඩි, (කුමාරිගෙ තාත්ත) මළෙත් මිහින්තලේදි අලියෙක් ගහල...

    යන ගමං අලියගෙ පස්සට ටෝච් එකෙන් තට්ටුවක් දාගෙන ගිහින්..., අලිය එනකල් රැකල ඉඳල ශොට් එක දීල....