ජැක්සන් ඇන්තනි මැරිලා ද බන්?

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ජැකා මලොත් මයිනා මැරෙනවා කියලා ජොතිෂකාරයෙක් කියලා...ඉතින් ජැකාව මැෂිමෙන් හරි තියා ගන්න බලන්නේ... මයිනා නැති ලංකාව ඔක්සිජන් නැති කාන්තාරයක් වෙනවා සත්තයි...
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඕකත් රාවනා වගේ තමයි .youtube හිගන්නො වීව්ස් ගන්නයි MBBS වෙද්දු පන ආවොත් ලකුණු දාගෙන ඒකෙන් හම්බකරගෙන කන්න බලාගෙනයි තමයි ඉන්නේ වෙන මුකුත් නෑ
    :yes:

    මේ තියෙන්නෙ. මේ චැනල් එකේ අනික් නිවුස් ටිකත් නිකමට ගිහින් බලන්න. හිටගෙන අපායෙ යන බොරු තියෙන්නෙ මේකෙ.

    පුලුවන්නං මේ වගේ එකක් දැක්ක දුටු තැන රිපෝට් එකක් දාලම යන්න....

    යූටියුබ් එකට යන්න හිතෙන්නෙ නෑ මේ වගේ මෝල් ගොබිලො චැනල් අටෝගෙන පවු දෙනව...


    Report කරන්න ඕනි
    ------ Post added on Apr 8, 2023 at 3:39 PM
     
    • Like
    Reactions: PHBhagya