මම හිතුවේ මූ ගෙදර ගිහින් කියලා. අපේ තාත්තා අමාරු වෙලා හොස්පිටල් නතර කරාම දවස් දෙකෙන් ඔක්සිජන් ගලවල දැම්මා. මේ වගේ ඉන්න දුන්නා නම් අදටත් ජිවත් වෙනවා.
උබේ චැනල් එක මේකෙ මාකට් කරලා එලකිරි සර්ලගෙන් හොද පාඩමක් ඉගෙන ගන්න යන්නෙ
රිපොට් එකක් ගහල , හෑලි ටික කියවල එන්න යන්න ඒ පැත්තෙඔබට සුබ ගමන් යූටියුබ් නාලිකාවනි.
Post එක හොයාගන්න නැද්ද?NHSL එකේ වැඩ කරන එකෙක් Facebook එකේ පෝස්ට් එකක් දාලා තිබ්බා මැරිලා කියලා . ඌ කියලා තිබ්බා දේව හාස්කමකින් පණ එයි කියලාහිතන් ඉන්න කොට්ටාසයක් ජාතික රෝහලේ වගේම ජැකී පවුලෙත් ඉන්නවලු .. තව රජයේ පාර්ශවයේ VIP කියලා මැශින් ගහලා අමරණිය කරන්න හදනවලු
දැනටමත් මුහුණ සුදු වෙලා කුඩු කුඩු වැටෙනවලු.. පොරට කරපු දෙවැනි සර්ජරි එකෙන්ලු මිනිහා ඩවුන් උනේ කියලා තිබ්බා..
පෝස්ට් එක දාපු එකා දැන් එකවුන්ට් එකත් ලොක් කරම් ඉන්නේ
ඌව හොයලා කට්ටිය උගේ නම ගහපු ගමන් Popular Search කියලා වැටෙනවා![]()

පෝස්ට් එක බලලා තමා ඔය යූටියුබ් වීඩීයෝ හදලා තියෙන්නේ ..Post එක හොයාගන්න නැද්ද?![]()
මම හිතුවේ මූ ගෙදර ගිහින් කියලා. අපේ තාත්තා අමාරු වෙලා හොස්පිටල් නතර කරාම දවස් දෙකෙන් ඔක්සිජන් ගලවල දැම්මා. මේ වගේ ඉන්න දුන්නා නම් අදටත් ජිවත් වෙනවා.