Gini wathure daala katugeta yawai neda wahallu tikaනිකමට හිතපල්ලා ජැකාට ඔහොම නම් මයිනව කොහොම තියා ගනී ද කියල?
Lol
Gini wathure daala katugeta yawai neda wahallu tikaනිකමට හිතපල්ලා ජැකාට ඔහොම නම් මයිනව කොහොම තියා ගනී ද කියල?
ජැක්සන් කියන්නෙ දැනුමෙන් පොහොසත්, බුද්ධිමත් පුද්ගලයෙක්. දේශපාලන තරහවල් සහ වයිරයන් නිසා පන අදින මිනෙහෙක්ට මැරෙන්න කියන්න තරම් කාලකන්නි වෙන්න එපා. ඉස්සෙල්ල සනීප වෙන්න කියල ප්‍රාර්තනා කරපම්, සනීප වෙලා ආවට පස්සෙ බැනපන්, ගහපන්, හිරේ දාපන්. මෙතන වයිරයෙන් පිරිනු 100කට වඩා ජැකා වටිනවා දැනුම සහ බුද්ධිය පැත්තෙන්.
ඌත් අනිත් ඔය ඉස්පිරිතාලෙට එන මිනිස්සු වගේම තව එකෙක් බන්. ඌ ඉතින් TV එකේ පෙන්නන ගොබ්බ චරිත අතරේ ටිකක් දැනුම තියන එකෙක් මිසක් වෙන අමුතු දෙයක් නෑ . අනිත් මිනිස්සුන්ට බෙදන හැන්දෙන්ම බෙදන්න ඕනේ ජාතික රෝහල වගේ තැනක.ජැක්සන් කියන්නෙ දැනුමෙන් පොහොසත්, බුද්ධිමත් පුද්ගලයෙක්. දේශපාලන තරහවල් සහ වයිරයන් නිසා පන අදින මිනෙහෙක්ට මැරෙන්න කියන්න තරම් කාලකන්නි වෙන්න එපා. ඉස්සෙල්ල සනීප වෙන්න කියල ප්‍රාර්තනා කරපම්, සනීප වෙලා ආවට පස්සෙ බැනපන්, ගහපන්, හිරේ දාපන්. මෙතන වයිරයෙන් පිරිනු 100කට වඩා ජැකා වටිනවා දැනුම සහ බුද්ධිය පැත්තෙන්.
okawa tiyagani marenawata behet hoyagannakanනිකමට හිතපල්ලා ජැකාට ඔහොම නම් මයිනව කොහොම තියා ගනී ද කියල?
අනේ යකෝ..හෙට උබ ලෙඩ ඇඳට වැටිල උබගේ විරුද්දවාදියෝ මැරියන් කිව්වොත් මොකෝ උබට හිතෙන්නෙ? උබගෙ පවුලේ අයට මොනා හිතෙයිද?
දේශපාලනයයි, ජීවිතයයි වෙන් කර ගන්න බැරි උන්ට තමා බන් වහල්ලු කියන්නෙ. මොකද එහෙනම් වෙන් කරල ගන්න මොලයක් තියෙන්න ඕන.
Any chance?thaththa pana adinw duwa hila bore karagannawa![]()
නිකමට හිතපල්ලා ජැකාට ඔහොම නම් මයිනව කොහොම තියා ගනී ද කියල?

තාත්තා මෙහෙම මැරුනොත් මොකද හිතෙන්නේ අහලා ළමයින්ව mention කරන්න තරම් සක්කිලියෙක් වෙන්න එපා බන්

සුපිරි එහෙම වුනොත්. අනිවාර්යෙන් අවුරුද්දක් දෙකක් එක්තැන් වෙලා ඇදගෙන යන්න ඕනේ.. පණුවෝ ගැහුවත් මොකක්හරි machine එකක් හයිකරලා මැරෙන්නේ නැතිව තියාගන්න ඕනේ.නිකමට හිතපල්ලා ජැකාට ඔහොම නම් මයිනව කොහොම තියා ගනී ද කියල?
Mayinage miniya Born again un gawata yawai aye pana ganna.නිකමට හිතපල්ලා ජැකාට ඔහොම නම් මයිනව කොහොම තියා ගනී ද කියල?
kade nogiya nam melahata machine galawala ban..ඇත්තටම සුපිරි කලාකරුවෙක් එකෙන්ම ඒ ගැන කතා කරන්න දෙයක් නැ....
එත් මේ මිනිහම තමාගේ චරිතේ විනසකරගත්තේ දැන දැනම නිමක් නැතුව දුෂිත දෙසපලුවොන්ට කඩේ ගියපු නිසා. නැත්නම් මේ මිනිහාට රටේ මිනිස්සුන්ගේ ඉතාමත්ම ගරුබුහුමන් මැද මැරෙන්න තිබ්බ.....
දැනුමෙන් කොච්චර පොහොසත් උනත් වැඩක් නෑ ඌ දේශපාලන බත් බැලයෙක් නම්..

