ජැක්සන් ඇන්තනීගේ තත්ත්වය

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    නිකමට හිතපල්ලා ජැකාට ඔහොම නම් මයිනව කොහොම තියා ගනී ද කියල?
    Gini wathure daala katugeta yawai neda wahallu tika
    Lol
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ජැක්සන් කියන්නෙ දැනුමෙන් පොහොසත්, බුද්ධිමත් පුද්ගලයෙක්. දේශපාලන තරහවල් සහ වයිරයන් නිසා පන අදින මිනෙහෙක්ට මැරෙන්න කියන්න තරම් කාලකන්නි වෙන්න එපා. ඉස්සෙල්ල සනීප වෙන්න කියල ප්‍රාර්තනා කරපම්, සනීප වෙලා ආවට පස්සෙ බැනපන්, ගහපන්, හිරේ දාපන්. මෙතන වයිරයෙන් පිරිනු 100කට වඩා ජැකා වටිනවා දැනුම සහ බුද්ධිය පැත්තෙන්.

    ජැකා අපේ කාලේ දුටුගැමුණු කියල ජාතියේ අප්පචචි කියල මිනිස්සු රවට්ටලා ගෙනපු එකා හින්දා කී දෙනෙක් අහිංසක මිනිස්සු මැරුණද දුක් වින්දද
    උන් පව් නැද්ද එතකොට 🙄🤨,?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    ජැක්සන් කියන්නෙ දැනුමෙන් පොහොසත්, බුද්ධිමත් පුද්ගලයෙක්. දේශපාලන තරහවල් සහ වයිරයන් නිසා පන අදින මිනෙහෙක්ට මැරෙන්න කියන්න තරම් කාලකන්නි වෙන්න එපා. ඉස්සෙල්ල සනීප වෙන්න කියල ප්‍රාර්තනා කරපම්, සනීප වෙලා ආවට පස්සෙ බැනපන්, ගහපන්, හිරේ දාපන්. මෙතන වයිරයෙන් පිරිනු 100කට වඩා ජැකා වටිනවා දැනුම සහ බුද්ධිය පැත්තෙන්.
    ඌත් අනිත් ඔය ඉස්පිරිතාලෙට එන මිනිස්සු වගේම තව එකෙක් බන්. ඌ ඉතින් TV එකේ පෙන්නන ගොබ්බ චරිත අතරේ ටිකක් දැනුම තියන එකෙක් මිසක් වෙන අමුතු දෙයක් නෑ . අනිත් මිනිස්සුන්ට බෙදන හැන්දෙන්ම බෙදන්න ඕනේ ජාතික රෝහල වගේ තැනක.
    එහම නැතුව උන් කොහේ හරි අරන් ගිහින් තව අවුරුදු 100ක් මැෂින් වල ගහල තියාගත්තට අවුලක් නෑ .
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    හෙට උබ ලෙඩ ඇඳට වැටිල උබගේ විරුද්දවාදියෝ මැරියන් කිව්වොත් මොකෝ උබට හිතෙන්නෙ? උබගෙ පවුලේ අයට මොනා හිතෙයිද?
    දේශපාලනයයි, ජීවිතයයි වෙන් කර ගන්න බැරි උන්ට තමා බන් වහල්ලු කියන්නෙ. මොකද එහෙනම් වෙන් කරල ගන්න මොලයක් තියෙන්න ඕන.
    අනේ යකෝ..
    ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ඔය මැශින් වල.
    අනික ඌ ඉන්නේ රජයේ රෝහලේ.
    රජයේ රෝහල් නඩත්තු කරන්නේ රජයේ සල්ලි ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි..
    ඌ නෑ පරම්පරාවට මොකෝ බැරි ඌව පෞද්ගලික හොස්පිටල් එකක නතර කරන්න ..
    සාමාන්‍ය මනුස්සයෙක් ව බේරගන්න තියෙන හැකියවත් නැති වෙනවා ඔහොම උනාම..
    ඕකා පෞද්ගලික හොස්පිටල් එකක හිටියා නම් කවුරුවත් ඕකට මුකුත් කියන්නේ නෑ..

    ඌ රජ්ජුරුවෝ ද බම් ඔහොම ඉන්න මැශින් එකේ එල්ලිලා..
    කාලකන්නි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඇත්තටම සුපිරි කලාකරුවෙක් එකෙන්ම ඒ ගැන කතා කරන්න දෙයක් නැ....
    එත් මේ මිනිහම තමාගේ චරිතේ විනසකරගත්තේ දැන දැනම නිමක් නැතුව දුෂිත දෙසපලුවොන්ට කඩේ ගියපු නිසා. නැත්නම් මේ මිනිහාට රටේ මිනිස්සුන්ගේ ඉතාමත්ම ගරුබුහුමන් මැද මැරෙන්න තිබ්බ.....
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    චාන්‍යාත් දාලා තියෙනවා දැක්කා post එකක්....🤔
    Screenshot_20230410-181206-01.jpeg
    Screenshot_20230410-181220-01.jpeg
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මාදවී ගේ කුක්කු වල නම් සෑහෙන වර්ධනයක් තියෙනවා :P

    තාත්තා මෙහෙම මැරුනොත් මොකද හිතෙන්නේ අහලා ළමයින්ව mention කරන්න තරම් සක්කිලියෙක් වෙන්න එපා බන් :(
    ------ Post added on Apr 10, 2023 at 6:40 PM
     
    • Haha
    Reactions: Kumbhakarna22

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    නිකමට හිතපල්ලා ජැකාට ඔහොම නම් මයිනව කොහොම තියා ගනී ද කියල?
    සුපිරි එහෙම වුනොත්. අනිවාර්යෙන් අවුරුද්දක් දෙකක් එක්තැන් වෙලා ඇදගෙන යන්න ඕනේ.. පණුවෝ ගැහුවත් මොකක්හරි machine එකක් හයිකරලා මැරෙන්නේ නැතිව තියාගන්න ඕනේ. :love2: :love2: :love2:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    මේ හුකප්පච්චි නිසා අහිංසක මිනිස්සු කීදෙනෙක් මේ වෙද්දි මැරිල ඇද්ද ? :(
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    නිකමට හිතපල්ලා ජැකාට ඔහොම නම් මයිනව කොහොම තියා ගනී ද කියල?
    Mayinage miniya Born again un gawata yawai aye pana ganna.

    ඇත්තටම සුපිරි කලාකරුවෙක් එකෙන්ම ඒ ගැන කතා කරන්න දෙයක් නැ....
    එත් මේ මිනිහම තමාගේ චරිතේ විනසකරගත්තේ දැන දැනම නිමක් නැතුව දුෂිත දෙසපලුවොන්ට කඩේ ගියපු නිසා. නැත්නම් මේ මිනිහාට රටේ මිනිස්සුන්ගේ ඉතාමත්ම ගරුබුහුමන් මැද මැරෙන්න තිබ්බ.....
    kade nogiya nam melahata machine galawala ban..
    ------ Post added on Apr 10, 2023 at 8:55 PM