ජැක්සන් ඇන්තනී ගැන මේ දැන් ලැබුනු කනගාටුදායක පුවත 🥲

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    ගොබ්බ ගොං පාට් දෙන්න එපා බ්‍රදර්
    මොකද්ද ඒකෙ ගොං පාර්ට් එක? දේශපාලන වන්ධිභට්ටයො ගැනනම් කණගාටු හිතෙන්නේ නෑ. ඒ වුණාට අර අසරණ සතා ගැනනම් ලොකු කණගාටුවක් තියෙනවා.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හොරා කාපුවට රිටන්..

    @erozan උබත් පරිස්සමෙන් පලයන් දන්න කියන කාලෙ ඉඳලම රට පාවල දීලනෙ කෑවෙ බිව්වෙ. හම්බවෙනකොට මදි නොකියන්න ලැබෙයි.
    මුන් හොරෙන් කාල නැතුව ඇති බන්

    බොරුවට අප්පච්චි කිය කිය ගියාට ඔය යක්කු තමන්ටවත් දෙයක් කරගන්න තරම් මොලයක් තියන උන් නෙවෙයි . ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    මුන් හොරෙන් කාල නැතුව ඇති බන්

    බොරුවට අප්පච්චි කිය කිය ගියාට ඔය යක්කු තමන්ටවත් දෙයක් කරගන්න තරම් මොලයක් තියන උන් නෙවෙයි . ..

    natte mokada ban. mama hodatama danna kenek kiyala tibuna mu horakapu hati eyagema athdakeemakin. e kenath rate prasidda kenek. nama kiwwoth dannawa godak aya. mu horakawe kohomada dannawada. laksha 5k yana wadeta laksha 500 k dala eka nbill karagannawa rajapakalage margen. anna ehemai. muta kiyanna puluwan wei ethana horakamak na kiyala. terenawane itin.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    මම ජැක්සන්ට ඉක්මන් සුව පතන්නේ වෙන මොකවත් නිසා නෙවෙයි. මනුස්සයගේ ගගදිගේ වගේ ප්‍රෝග්‍රෑම්වලින් මම තෘප්තියක් ලබලා තියන නිසා. ඒ වගේම ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය, ෆිල්ම් වල මේ මනුස්සයගේ රගපෑම් වලින් මම තෘප්තියක් ලබලා තියන නිසා.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මම ජැක්සන්ට ඉක්මන් සුව පතන්නේ වෙන මොකවත් නිසා නෙවෙයි. මනුස්සයගේ ගගදිගේ වගේ ප්‍රෝග්‍රෑම්වලින් මම තෘප්තියක් ලබලා තියන නිසා. ඒ වගේම ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය, ෆිල්ම් වල මේ මනුස්සයගේ රගපෑම් වලින් මම තෘප්තියක් ලබලා තියන නිසා.
    ලංකාවම දැං ලොකු තෘප්තියක් ලබනවා බුදු හාමුදුරුවන්ගෙ නෑදෑයෙක් ඇවිල්ලා හොරා කාපුවා නිසා 😊
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඉක්මන් සුව ජැකා මාමේ... අලියටත් ඉක්මන් සුව
     
    • Like
    Reactions: GobbaSira

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    මොකද්ද ඒකෙ ගොං පාර්ට් එක? දේශපාලන වන්ධිභට්ටයො ගැනනම් කණගාටු හිතෙන්නේ නෑ. ඒ වුණාට අර අසරණ සතා ගැනනම් ලොකු කණගාටුවක් තියෙනවා.
    Not only a human but also a Wild Elephant is also a life that needs to be saved and specially a breed that is going to extinct. Jackson's intellect is high but he used it wrongly to deceive people and get what he wanted and we get plenty in that breed in Sri Lanka. So I cant see any issue in concerning Wild Life as Jackson was Environmentalist too. His excessive speed had led him to this state but Wild Elephant was unaware of such high speed and roaming as usual in Thalawa Road .
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉක්මන් සුව ලැබේවා ජැක්සන් ඇන්තනී
    අලියටත් ඉක්මන් සුව ලැබේවා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කොදුඇට වලටයි පෙනහලු වලටයි ඩැමේජ් කියනවා නේද? ඉක්මනින් සුවපත් වේවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    අලියා කැලයේ තුවාල සමග සැගව සිටියෙදී අල්ලගත් පොලිස් විශේශ කාර්‍ය බලකාය විශේශ ආරක්ශාව සහිතව බන්ධනාගාර රෝහලට ඇතුලත්කොට ඇත .