ජැක්සන් දැඩි සත්කාර ඒකකයේ දින 500යි.......mama hithan hitiye mu marunai kiyala ????

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    ඩොකා මෙහෙම කියලනම් ඌ එතිකල් කෝඩ් එහෙම් පිටින්ම කඩල
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    නිකමට හිතහන්කො ගොට්ට අල්ලපු ජැකාට මෙහෙමනං මහින්ද මහත්තයා මැරුන දාක කොහොම කරයිද කියලා 🤣🤣
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    මෙතන සම්පුර් ණ වැරැද්ද මැෂින් එක ගලවනවද නැද්ද කියන තීරණය ගන්න ඕනේ වෛද්‍යවරයාගේ.
    මොකද රජයකට වත් වෙනේ කෙනෙකුට වත් එහෙම තීරණයක් ගන්න බලයක් නෑ .

    අනික සාමාන්‍ය මිනිසුන්ට කියන්න පුළුවන් අපේ බදු සල්ලිවලින් එයි මෙහෙම misuse කරන්නේ කියලා, එත් ඒ වගේම ජැක්සන්ගේ පවුලේ යටත් කියන්න පුළුවන් ඒ ගොල්ලොත් බදු ගෙවන නිසා එක ඒ ගොල්ලන්ගේ අයිතියක් කියලා .

    හැබැයි වෙටිලර් එකක් ලක්ෂ 60ක් වගේ වෙන්නේ ඕක ජැක්සන්ගේ පවුලේ අයට ඒ මැෂින් එකක් ජාතික රෝහලට පරිත්‍යාග කරනම් කුණු කතා වලින් බේරෙන්න පුළුවන්

    මේ තීරණය ගත්තොත් ඒ දොස්තර දින 500ක් තියා ගන්න එකක් නැනේ බන්.
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    මැරිලත්, ලංකාවෙන් පිට ඉන්න මගේ බදු සල්ලිත් කනව කියන්නෙ එසේ මෙසේ පෙරේතයෙක් වෙන්න බෑ මූ :dull:
    Umbe ammata hukapu ekane ban jacka. Ai me tatta ekka mechchara hathuru
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මැරිලත්, ලංකාවෙන් පිට ඉන්න මගේ බදු සල්ලිත් කනව කියන්නෙ එසේ මෙසේ පෙරේතයෙක් වෙන්න බෑ මූ :dull:
    abroad nam lankawe tax gewanne?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,257
    24,988
    113
    tracing Geo-location.. ... ...
    නිකමට හිතහන්කො ගොට්ට අල්ලපු ජැකාට මෙහෙමනං මහින්ද මහත්තයා මැරුන දාක කොහොම කරයිද කියලා 🤣🤣

    මහින්ද දැනටම මැරිලා ඇත්තේ බන්… අපිට හොයන්න බැරි එකයි වෙනස…
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    ඊයේ නස් කෙනෙක් කියනවා
    ලමයෙක් ආවලු වහනේකට හැප්පිලා යන්තම් ICU බෙඩ් එකක තිබ්බලු, තව එකෙක් ආවනම් මොකද කරන්නේ කියලා බනිනවා.
    උන්ම කියනවා මලමිනියක් තියන දැන් අවුරුද්දට වැඩිලු.
    ඔනෙම දේක ලිමිට් එකක තියෙන්න ඔනේ
    උන්ගේ පවුල් ආතල් ගන්නවා, හදිස්සු ලෙඩ්ඩු මැරෙනවා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    ඊයේ නස් කෙනෙක් කියනවා
    ලමයෙක් ආවලු වහනේකට හැප්පිලා යන්තම් ICU බෙඩ් එකක තිබ්බලු, තව එකෙක් ආවනම් මොකද කරන්නේ කියලා බනිනවා.
    උන්ම කියනවා මලමිනියක් තියන දැන් අවුරුද්දට වැඩිලු.
    ඔනෙම දේක ලිමිට් එකක තියෙන්න ඔනේ
    උන්ගේ පවුල් ආතල් ගන්නවා, හදිස්සු ලෙඩ්ඩු මැරෙනවා.
    උගෙ පවුලෙ උන්ට ගානක්වත් නෑ බං. ඒ වේසිගෙ කොල්ලො ගෑනු එක්ක රට සවාරි ගහනවා, ශෝ වලට යනවා, ටීවි ප්‍රෝගෑම් වලට එනවා, දුව වටේ යනවා හැම එකාම කැරි සැපේ ඉන්නෙ. ඒ අස්සෙ මැරිච්ච ජැකා මැශින් එකේ බස්සලා ඉන්නවා. ඒ බහිරවයා හින්දා ඇක්සිඩන්ට් වෙලා වගේ එන හොදට ජීවිතේ බේරගන්න පුලුවන් අහිංසක ලෙඩ්ඩු වෙන්ටිලේටර් එක නැති හින්දා නිකං මැරිලා යනවා. අනික මුංට ඔච්චර අහේනියක් නෑනෙ ගෙදරට වෙන්ටිලේටර් එකක් අරගෙන මූව බලාගන්න නර්ස් කෙනෙක් ගන්න බැරිතරං? පුතාගෙ BMW එකම කෝටි කීයක්ද? එච්චරම තාත්තා ගැන පුකේ අමාරුවක් තියනවනං ලක්ෂ 50ක් 60ක් දීලා වෙන්ටිලේටර් එකක් අරං කුණු වෙලා යනකං හරි කමක් නෑ ගහලා ගෙදර තියාගත්තට අපිට මොකද. අඩු පහසුකම් තියන වෙන්ටිලේටර් එකකින් ජීවිතේ තීරණය වෙන රටක දවස් 500ක් බහිරවයෙක් ලැගන් ඉන්න එකනෙ අවුල
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    රටක් වටින ජැක්සන් ඇන්තනී මහතාට තුනුරුවණේ අනන්ත ආශිර්වාදයෙන් , සොබාදහමේ ආශිර්වාදයෙන් ඉක්මන් පූර්ණ සුවය ලැබේවා !
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Mainatath ohoma karai neda?
    Lol
    2c0c5a9c-ee19-4f3a-a479-926dc11aeba7_16x9_1200x676.jpg


    mehema karai.

    me Lenin.
     
    • Haha
    Reactions: jhnnwp

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඌ ආය ඉපදිලා ඌට අම්මා බත් කවනවත් ඇති සූරිය අරණ පෙන්න පෙන්න 🤣🤣
    කැරියෝ,
    ඔෆිස් එකේ හෙන මීටමක් මැද හිටියේ.

    කරුණාකරලා එළියට යන්න කිව්වා තොගේ මේ පකේ Comment එක කියවලා.