නිකමට හිතහන්කො ගොට්ට අල්ලපු ජැකාට මෙහෙමනං මහින්ද මහත්තයා මැරුන දාක කොහොම කරයිද කියලා![]()
මෙතන සම්පුර් ණ වැරැද්ද මැෂින් එක ගලවනවද නැද්ද කියන තීරණය ගන්න ඕනේ වෛද්‍යවරයාගේ.
මොකද රජයකට වත් වෙනේ කෙනෙකුට වත් එහෙම තීරණයක් ගන්න බලයක් නෑ .
අනික සාමාන්‍ය මිනිසුන්ට කියන්න පුළුවන් අපේ බදු සල්ලිවලින් එයි මෙහෙම misuse කරන්නේ කියලා, එත් ඒ වගේම ජැක්සන්ගේ පවුලේ යටත් කියන්න පුළුවන් ඒ ගොල්ලොත් බදු ගෙවන නිසා එක ඒ ගොල්ලන්ගේ අයිතියක් කියලා .
හැබැයි වෙටිලර් එකක් ලක්ෂ 60ක් වගේ වෙන්නේ ඕක ජැක්සන්ගේ පවුලේ අයට ඒ මැෂින් එකක් ජාතික රෝහලට පරිත්‍යාග කරනම් කුණු කතා වලින් බේරෙන්න පුළුවන්
Umbe ammata hukapu ekane ban jacka. Ai me tatta ekka mechchara hathuruමැරිලත්, ලංකාවෙන් පිට ඉන්න මගේ බදු සල්ලිත් කනව කියන්නෙ එසේ මෙසේ පෙරේතයෙක් වෙන්න බෑ මූ![]()
abroad nam lankawe tax gewanne?මැරිලත්, ලංකාවෙන් පිට ඉන්න මගේ බදු සල්ලිත් කනව කියන්නෙ එසේ මෙසේ පෙරේතයෙක් වෙන්න බෑ මූ![]()

නිකමට හිතහන්කො ගොට්ට අල්ලපු ජැකාට මෙහෙමනං මහින්ද මහත්තයා මැරුන දාක කොහොම කරයිද කියලා![]()
උගෙ පවුලෙ උන්ට ගානක්වත් නෑ බං. ඒ වේසිගෙ කොල්ලො ගෑනු එක්ක රට සවාරි ගහනවා, ශෝ වලට යනවා, ටීවි ප්‍රෝගෑම් වලට එනවා, දුව වටේ යනවා හැම එකාම කැරි සැපේ ඉන්නෙ. ඒ අස්සෙ මැරිච්ච ජැකා මැශින් එකේ බස්සලා ඉන්නවා. ඒ බහිරවයා හින්දා ඇක්සිඩන්ට් වෙලා වගේ එන හොදට ජීවිතේ බේරගන්න පුලුවන් අහිංසක ලෙඩ්ඩු වෙන්ටිලේටර් එක නැති හින්දා නිකං මැරිලා යනවා. අනික මුංට ඔච්චර අහේනියක් නෑනෙ ගෙදරට වෙන්ටිලේටර් එකක් අරගෙන මූව බලාගන්න නර්ස් කෙනෙක් ගන්න බැරිතරං? පුතාගෙ BMW එකම කෝටි කීයක්ද? එච්චරම තාත්තා ගැන පුකේ අමාරුවක් තියනවනං ලක්ෂ 50ක් 60ක් දීලා වෙන්ටිලේටර් එකක් අරං කුණු වෙලා යනකං හරි කමක් නෑ ගහලා ගෙදර තියාගත්තට අපිට මොකද. අඩු පහසුකම් තියන වෙන්ටිලේටර් එකකින් ජීවිතේ තීරණය වෙන රටක දවස් 500ක් බහිරවයෙක් ලැගන් ඉන්න එකනෙ අවුලඊයේ නස් කෙනෙක් කියනවා
ලමයෙක් ආවලු වහනේකට හැප්පිලා යන්තම් ICU බෙඩ් එකක තිබ්බලු, තව එකෙක් ආවනම් මොකද කරන්නේ කියලා බනිනවා.
උන්ම කියනවා මලමිනියක් තියන දැන් අවුරුද්දට වැඩිලු.
ඔනෙම දේක ලිමිට් එකක තියෙන්න ඔනේ
උන්ගේ පවුල් ආතල් ගන්නවා, හදිස්සු ලෙඩ්ඩු මැරෙනවා.
abroad nam lankawe tax gewanne?
He's out of coma, but in a vegitative stateThere’s Michael Schumacher but his family wouldn’t be using up public resources.
This will be a World Record.
කැරියෝ,ඌ ආය ඉපදිලා ඌට අම්මා බත් කවනවත් ඇති සූරිය අරණ පෙන්න පෙන්න![]()