ජැක්සන් ලා 18ක් මාට්ටු

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    උබලට මතක්ද කාලේකට කලින් අයිස් වසංගතයක් ආවා, ඊට පස්සේ කුඩ්ඩෝ කැළණි පාලමේ ඇණ ගැලෙව්වා. ඊට පස්සේ ලොකු මිශන් එකක් ආවා ඔක්කොම අල්ලනවා, දැන් උබම හොදයි කියනවා.එකෙනෙක්වත් උසාවියෙන් වැරදිකාරයො නෙමෙයි.සමහරවිට පොඩි මිනිහෙක් වෙන්න ඇති.ඔය විදිහටම උබවයි මාවයි අල්ලනකොට අනිත් වුණුත් හොදයි කියනවා.එක තමා ප්ලන් එක
    ඔය සේරම අතීසාරෙට අමුඩෙ ගහනව වගේ වැඩ තමයි...

    හොරි කසනකොට සනීපයි, හැබැයි ඉතිං කැසුව කියල හොරි හොඳ වෙන්නෙ නෑ...

    අපේ රටේ ආණ්ඩු නිදහස ලැබුණදා ඉඳන්ම කරේ හොරි කසන එක තමයි..,
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ලංකාවෙ ගෑනුන්ගෙ උත්ත රත්තරන් නිසා ගොඩක් මිනිස්සු පුදුම අසහනෙන් ඉන්නෙ. උනුත් පවු, බස් වලදි කරදර වෙන ගෑනු/කෙල්ලොත් පවු.
    හේතුවට පිලියම් යොදන්නෙ නැතුව ඉෆෙක්ට් එකට බෙහෙත් දුන්නට ප්‍රයෝජනයක් වෙයි කියල හිතනවද ඇත්තටම?
    වෙනදට ජැකක් ගහල අසහනේ නිදහස් කර ගන්න එකා දැන් බයට මාස ගාණක් බයට ඇබරි ඇබරි ඉදියි. ඌ බස් එහෙක යන යන සැරේට හිතෙන් ඔය වැඩේ කරයි. අන්තිමට ඔය පීඩනේ වැඩි වෙලා වැඩි වෙලා මොනව වෙයිද?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මරදාන ඉදන් මාතර, බෙලිඅත්ත යන ට්‍රෙන්.... හවස 3.40 පස්සේ යන එව්වා... 4.30 or 5 වගේ යන එකක් ඇති, හැම ස්ටේෂමේම නවතින... පට්ට ගඳයි බන් ඒ නවත්තපු වෙලේට ට්‍රෙන් එකේ ඇතුලේ... එකම එක පාරක් මට ඔය ට්‍රෙන් එකේ හවස යන්න උනා ගාල්ලේ හදිස්සියකට, පිටාහ් වලින් බල්බ් වැල් 200 අරන් යාලුවෙක් ගේ වැඩකට.. බෑ කියන්න බැරි කමට ඒ වෙලේ ගියේ.... යන්න බැරිම වෙලාව එක කියලා මම දන්නවා.. මේකත් කොරෝනා වල ට කලින් වෙච්ච එකක්.. 2018 වගේ.
    Ammoo ban eeek
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    අනේ මන්ද, තව බස් කොච්චි ටිකක් වැඩි කරා නම් මිනිස්සුන්ට තෙරපෙන්නේ නැතුව යන්න තිබුන. පොලිසියටත් වෙන වැඩක් බලාගන්න තිබුණා
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    :lol:

    ඇත්ත ඉතින් ලොකු හොරු එකෙක් වත් අල්ලන්න බැරි එකේ මුන්ට මොනවා හරි අල්ලන්නවත් තියෙන්න එපැයි..

    දැන් කුඩු සීන් ඉවරයි වගේ නේද? ජැක් සීන් එකට එන්ටර් වෙලා තියෙන්නෙ..

    මොකක්ද මේ කරන්නේ කියලා තමයි තාම තේරුම් ගන්න අමාරු...කොහොම උනත් ඉතින් කරදර කරන උන්ව නම් අයින් කරන එක හොඳයි...

    ඒත් ඕවා ආකල්ප වලින් හදන්න ඕන දේවල්
    etakota apita yana kala mokakda ?
     
    • Haha
    Reactions: kolavari

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    නැහැ මම කිව්වේ බස් වල ඔහොම කරදර කරන උන්ව අල්ලන එක හොඳයි කියල..

    මේ තරම් ලෙවල් එකකට ගිහින් සිවිල් ඇඳුමින් බස් වල ගිහින්, හංගපු කැමරා එහෙම දාගෙන නිකන් බුද්ධි අංශ වලින් වටලනව වගේ සීන් නම් හෙන ගොබ්බයි ඉතින්..චාටර් වගේ නේ..හෙන ලජ්ජාසහගතයි නේ ජැක් ගහන එකෙක් අල්ලන්න මහා පරිමාන වැටලීම් වගේ යන එක..ඒවා වෙනම කතා...

    නමුත් මගේ අදහස මේවා ආකල්ප වලින් වෙනස් වෙන්න ඕනේ කියන දෙයි..අපි මිනිස්සුන්ගේ ඔලු හදන්නේ නැතුව ඔහොම වැටලීම කර කර ඉන්න ගියොත් ජීවිත කාලෙම ඕක කරන්න වෙනවා...කොටින්ම ඕක අල්ලලා පොලිස් නෝනා ගෙදර යනකොට පොලිස් නෝනටත් ඕකම තව කවුරු හරි කෙනෙක් කරන්න බැරි නැහැ නේ...(මම ඇස් දෙකට දැකල තියෙනවා හවස කෝච්චියක නිල ඇඳුම පිටින් තදවෙලා යන පොලිස් කාන්තාවක් එහෙම තෙරපිලා යනවා - තෙරපිලා යන එකට ජැක් ගහනවද නැද්ද කියන එක අර්ථකථනය කරන්න මම දන්නේ නැහැ මොකෝ තෙරෙපෙනකොට අවයව ගෑවෙන එක නවත්තන්න බැහැ...එහෙම වෙනකොට මිනිස්සුන්ට අනම් මනම් වෙන එක නවත්තන්නත් බැහැනේ..පොලිසියෙන් අල්ලලා තෙරෙපෙන එක නතර කරන්න පුළුවන් කියලද. බැහැ නේ...
    Eka unuth dannawa bn.unge perpose ekath Jackson la allana eka nemeyi.eka pitin dala anith yawa control krna eka..ewata oni mind eka hadanna thamayi masa 6kata withara kalin propaganda patan ganne..jacksonla kiyanne fitesh ekak neda? Un hadeyida ohoma kvvta?
    ඔය සේරම අතීසාරෙට අමුඩෙ ගහනව වගේ වැඩ තමයි...

    හොරි කසනකොට සනීපයි, හැබැයි ඉතිං කැසුව කියල හොරි හොඳ වෙන්නෙ නෑ...

    අපේ රටේ ආණ්ඩු නිදහස ලැබුණදා ඉඳන්ම කරේ හොරි කසන එක තමයි..,
    Lrt cancel karala pissu kelinawa.minissu ekatath hure danawa mekatath hure danawa.