ඔය සේරම අතීසාරෙට අමුඩෙ ගහනව වගේ වැඩ තමයි...උබලට මතක්ද කාලේකට කලින් අයිස් වසංගතයක් ආවා, ඊට පස්සේ කුඩ්ඩෝ කැළණි පාලමේ ඇණ ගැලෙව්වා. ඊට පස්සේ ලොකු මිශන් එකක් ආවා ඔක්කොම අල්ලනවා, දැන් උබම හොදයි කියනවා.එකෙනෙක්වත් උසාවියෙන් වැරදිකාරයො නෙමෙයි.සමහරවිට පොඩි මිනිහෙක් වෙන්න ඇති.ඔය විදිහටම උබවයි මාවයි අල්ලනකොට අනිත් වුණුත් හොදයි කියනවා.එක තමා ප්ලන් එක
හොරි කසනකොට සනීපයි, හැබැයි ඉතිං කැසුව කියල හොරි හොඳ වෙන්නෙ නෑ...
අපේ රටේ ආණ්ඩු නිදහස ලැබුණදා ඉඳන්ම කරේ හොරි කසන එක තමයි..,
