ජැක්සන් ලෙප්ට්? 😢

hitter

Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    Aliya left nadda ? 😢


    අලියා ඩොලර් ගෙනවා.. ජැකා ගෙන්නෙ මොනව ද බන්.

    අලියා ජීවත් වෙන එකෙන් ලංකාවට ඩොලර් එකක් හරි හොයල දෙයි.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අලියා ඩොලර් ගෙනවා.. ජැකා ගෙන්නෙ මොනව ද බන්.

    අලියා ජීවත් වෙන එකෙන් ලංකාවට ඩොලර් එකක් හරි හොයල දෙයි.

    ජැක්සන් වගේ එවුන් ඉතින් කැහි බව්වෝ තමයි. සන්නස්ගලත් ඒ වගේ එකෙක් තමයි.
     

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    අනෙකාගේ විපතේදි සතුටු නොවන්න.
    ඇත්ත, ඉක්මණින් සුව වෙන්න කියලා පතනවා, හැබැයි මුගෙයි මයිනා ගේයි කිසිම වෙනසක් නැහැ.
     
    • Like
    Reactions: Janithsl88

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,556
    6,146
    113
    Me patrol nathi kale muta gaman yanna patrol kohenda? Mu hora kala purudu Nisa kohen hari ussanawa athi
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    22e65859bd856af894fc83ddd461e990ef037d68.jpeg
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    4.35 idan blnta


    පතන්නේ නෑ මම...
    දැන්ම මැරෙන්නේ හොද නෑ ඕකූන්...
    තව ඉන්න ඕන.....
    මරණ ඇදේදිවත් රටකට කෙලවපු එකේ වන්දිය ගෙවන්න ඕන....
     
    • Sad
    Reactions: Avatar998

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    පතන්නේ නෑ මම...
    දැන්ම මැරෙන්නේ හොද නෑ ඕකූන්...
    තව ඉන්න ඕන.....
    මරණ ඇදේදිවත් රටකට කෙලවපු එකේ වන්දිය ගෙවන්න ඕන....
    Oka berunath widawai...kohomath marei kiyala hithenawa penahalla damage kiyanne ithin sorry thama
     
    • Like
    Reactions: MachoMan

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ජැකා නෙමේ ලේෆ්ට් ලංකාවේ ඉතිහාසය තමයි ලේෆ්ට් වෙන්නේ මේ කියන කථා වලින් ..ඕක කියන සුදොවුන් පරපුරේ කතාව උම්මාද චිත්‍ර ලගට එනකල් හරි ,,ලේ උරුමයක් තිබ්බනම් චිත්රා ගාවීන් එක ඉවරයි ..එයාට වැ ඩේ දෙන්නේ ..ගාමිනි කියල ගංකබරයෙක් ..ශාක්‍ය බ්ලඩ් ලයින් එක එතැනින්ම ඉවරයි ..