ජැක්සන් හුස්ම ගත්තේ අපි දුන්න යන්ත්‍රයෙන්

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ICU බෙඩ් එකක් කියන්නේ ventilator එකක් විතරද. උන්ගේ එකක්නම් ඉතින් ගෙදර තියාගෙන බලාගත්තනම් ඉවර්නේ. මුන්නම් කැම්රි නලුවෝ තමයි.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ICU බෙඩ් එකක් කියන්නේ ventilator එකක් විතරද. උන්ගේ එකක්නම් ඉතින් ගෙදර තියාගෙන බලාගත්තනම් ඉවර්නේ. මුන්නම් කැම්රි නලුවෝ තමයි.
    සිරාවට. දේශපාලකයා වගේ තමයි. අන්දන්න බලන්නේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    හරි අපි රැවටුණා. 🥴

    artworks-000398074569-w4wxy2-t500x500.jpg
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    ඔය බොරු හොඳයි බය්යෝන්ව අන්දන්න, ඔච්චර ආදරෙයි නම් machine එකත් එක්ක ගෙදර තියාගන්න තිබ්බනේ
    mechchara loku boruwak kiyayida ban ?
    anika maruna minihek wenuwen (api eegana hithala ehema kiyanne naa ne)
    ooka mulin kiuwe naththe ai danne naa ?
     
    • Like
    Reactions: corxv

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ICU bed eka dunne uge bappada dan na
    ICU Bed කියලා වෙන ලොකු දෙයක් නැහැ Adjustable bed එකක් තමා
    ලංකාවේ ICU beds නම් මදි වෙන්න විදියක් නැහැ කොවිඩ් කාලේ ඕනේවටත් වඩා තිබ්බා
    Ventilator machine ලංකාවේ ඕනේ ප්‍රමාණයට වඩා තියෙනවා
    https://lk.usembassy.gov/united-sta...lies-to-help-sri-lanka-combat-covid-19-surge/
     
    • Like
    Reactions: corxv