ජැක් මා මීක් කියයි.හදවතින්ම ශ්‍රී ලාංකික වෙයි

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මං දන්න එකෙක් ඉන්නවා. 2020 විතර තමා online බඩු ගන්න පුළුවන් කියලා දැනගත්තෙත්. AliExpress එකෙං අලුත් account හද හද බඩු ගේනවා ඒ දවස් වල. ගේන හැම බඩුවටම refund ගන්නවා ආවෙ නෑ කියලා. ලංකාවට තවම බඩු එවන sellerලට වඳින්න ඕන.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    අලී එකෙන් අවශය දෙයක් අඩුවට ගෙන්න ගන්න තිබ්බ චාන්ස් ඔක්කොම නැති උනේ මුන් වගෙ උන් නිසා තමයි. යූටියුබ් හිගන්නො ටික රු 2 ගෙන්න පුලුවන් කියල විනාස පටන් ගත්ත
     
    • Like
    Reactions: lilman and Cypress