ජැක් මා Missing

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    xi එක්ක හැප්පුනා කියන්නේ ඉතින් ඉවරයි.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඉන්දියාවෙ හැංගිලා ලු..😬
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,510
    6,200
    113
    උන් කලින් interpol එකේ ලොක්කවත් ඉස්සුව නේද? (ඌත් චීනෙක්)

    TRON coin gatta ewun anathayi.
    Tron coin අඩුවට ගන්න පුලුවන් නේ දැන් එහෙනම්?
    Jack ව එලියට දැම්මොත් ගොඩ
    Jack ව කිඹුල්ලුන්ට කන්න දැම්මොත් අනාතයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    Ravi-Karunanayake-Jack-Ma-meets-Davos-Udhayam-ENG.jpg

    යකෝව් හොයලා බලපල්ලා, රවියා ශුවර් නෑ.... ඕකට නොපෙනී ඉන්න පුලුවන් මාය බලයක් තියෙනවාලු.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    India and west china ඵක්ක තියෙන තරහ මේක පිටින් අැරලා නිව්ස් තොගයක් දාලා..😂😂😂..