ජැකාගේ ලොකු පුතා ඒමි හා හාදවෙලා

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ජැකාගේ ලොකු පුතා ඒමි හා හාදවෙලා

    ජැක්සන් ඇන්තනිගේ වැඩිමහල් පුතු වන අකිල ධනුද්දරගේ පෙම්වතිය බවට පත්ව ඇත්තේ සුපිරි මෝස්තර නිරූපිකාවක් වන නිලූක්ෂි අමන්දා හෙවත් ඒමි සිල්වා බව වාර්තා වේ. ධනුද්දර හා ඒමි පෙම් පටලැවිල්ල මේවන විට ඉතා සරුවට ඵළ දරා ඇතැයි ද ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    ඒමි 2009 වසරේදී දෙරණ වීට් මිස් ශී‍්‍ර ලංකා තරගයේ තරගකාරියක් ලෙස ද තරග වැදුනි.

    ඇය එම තරගයේ අවසන් පස්දෙනා අතරට ද පැමිණීමට සමත්වූ අතර, එහිදී ඒමි මිස් නැෂනල් කොස්ටියුම් ලෙසද කිරුළු පැළැඳීමට සමත්වූවාය.

    උස අඩි 5.9 ක් වන ඒමි නිරූපන ශිල්පය ප‍්‍රගුණකර ඇත්තේ ප‍්‍රවීන නිරූපන ශිල්පී රොසෑන් ඩයස් යටතේය.

    නර්තන ශිල්පී කපිල පළිහවඬනගේ ‘නටන්ඩ ’ නර්තන පාසලින් බැලේ නර්තනය පිළිබඳව ද හදාරා ඇති ඒමි කලම්බු ෆැෂන්වීක්, අයිෆා හා එල්.අයි.එෆ්.ටී. යන මෝස්තර නිරූපන සංදර්ශන සඳහා ද මෝස්තර නිරූපනයෙන් දායක වී ඇත.

    වසර 2010 හොඳම මෝස්තර නිරූපිකාව ලෙස ද කිරුළු පැළැඳීමට ඇය සමත් වූවාය.

    ඇය 2010 වසරේ ස්පාඤ්ඤයේ පැවැති ජගත් නිරූපන ශිල්පිනිය හා ශිල්පියා තේරීමේ තරගය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එක්වූවාය.

    ඇයට තවත් බාල සහෝදරියක් ඇති අතර, ඒමි ඞී.එෆ්.සී.සී. බැංකු හා මොබිටෙල් වෙළෙඳ දැන්වීම් සඳහා ද පෙනී සිට ඇත.

    danuddara-ami.gif

    main1.gif

    208256_104305036319815_1000.gif

    168352_10150372803980173_754175172_16627285_5193086_n.jpg
    165193_10150372804160173_754175172_16627289_5981180_n.jpg

    Source

    ජැකාගේ ලොකු පුතා ඒමි හා හාදවෙලා

    FONT http://www.siyabas.lk/sinhala_how_to_install.html
     
    Last edited:

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    ඒමි 2009 වසරේදී දෙරණ වීට් මිස් ශී‍්‍ර ලංකා තරගයේ තරගකාරියක් ලෙස ද තරග වැදුනි.

    ehenam okkoma scene dannawa athi... purudu karanna deyak na......