ජැකා මැරිල ගුපියනේ .

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,329
    16,029
    113
    Colombo
    IMG_7809.png
     

    Sen-lu

    Well-known member
  • හෑල්ල ලියපු එකා පැත්ත පලාතෙ එන්නෙ නැතුව ඉඳල මැරුනට පස්සෙ හයියෝ නොවැම්බර් වල එන්න හිටියෙ කියනව 😂😂. True Friend
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,088
    2,593
    113
    ඕකට මිනිස්සුන්ගේ ගවුරවේ එක්ක අවසන් ගමන් යන්න තිබ්බ එක නැති උනා නේද. අනික ඕක බුදුන්ගේ නෑයෝ කියල ලංකාවේ ලොකුම හොර මුල බුදුන්ට සම්බන්ද කරලා දේසපාලන වාසි ගන්න කල අපහාසෙට කරපු පව් ටික දවස් 500ක් පුරාවට මේ ආත්මෙදිම ගෙවල යන්න උනා මන් හිතන්නේ. මැෂින් එකේ හිටිය මුළු කාලෙම සිහිය නැහැ වගේ හිටියට ඇතුලෙන් ලොකු වේදනාවකින් හිටිය වෙන්න පුළුවන්. උන්ගේ පවුලේ උනුත් පව් පුරෝ ගත්ත. ලංකාවේ ඔයවගේ බෙඩ්ස් හරිම අඩුයි. අර මැරිච්චි ළමයාගේ අම්ම විලාප තියෙන හැමවෙලේම පවුලේ සැට් එකටත් පව් පිරෙනවා. ඕවත් කොහෙන් හරි ගෙවිල යයි.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හොඳ කලාකරුවෙක්...

    දේශපාලන මුක්කු ගහලා හොරු වෙනුවෙන් පෙනී ඉඳලා නිකන් චාටර් උනා...

    ඊට පස්සේ තමන්වත් නොදැන රටක් ඉස්සරහා, කුණු කතා, බැනුම් අහගෙන, සාප විඳගෙන ඉන්න වුනා තමන් හදපු දරු පවුලේ මෝඩ තීරන නිසා....

    ගෞරවණීය විදිහට යන්න තිබුන චරිතයක්...අන්තිමට යන්තම් ගියා කියලා අහගන්න තැනට දාපු දරුවෝ ටික ජැකා ලැබුවේ කරුමෙට වෙන්න ඇති...

    කොහොම උනත් වේලි වේලි ඉඳපු හෑලි ලියන උන්ට නම් හොඳ දවස් ටිකක් ඉස්සරහට එනවා

    RIP
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    fb එකේ ඌට බැනපු එකෙක්වත් නෑ අන්තිමට. හැම එකාම නිවන් සුවලු. ගොන්ම හැත්තක් තමයි ලන්කාවේ ඉන්නේ.