
ඕකට මිනිස්සුන්ගේ ගවුරවේ එක්ක අවසන් ගමන් යන්න තිබ්බ එක නැති උනා නේද. අනික ඕක බුදුන්ගේ නෑයෝ කියල ලංකාවේ ලොකුම හොර මුල බුදුන්ට සම්බන්ද කරලා දේසපාලන වාසි ගන්න කල අපහාසෙට කරපු පව් ටික දවස් 500ක් පුරාවට මේ ආත්මෙදිම ගෙවල යන්න උනා මන් හිතන්නේ. මැෂින් එකේ හිටිය මුළු කාලෙම සිහිය නැහැ වගේ හිටියට ඇතුලෙන් ලොකු වේදනාවකින් හිටිය වෙන්න පුළුවන්. උන්ගේ පවුලේ උනුත් පව් පුරෝ ගත්ත. ලංකාවේ ඔයවගේ බෙඩ්ස් හරිම අඩුයි. අර මැරිච්චි ළමයාගේ අම්ම විලාප තියෙන හැමවෙලේම පවුලේ සැට් එකටත් පව් පිරෙනවා. ඕවත් කොහෙන් හරි ගෙවිල යයි.
meka nm attacඕකට මිනිස්සුන්ගේ ගවුරවේ එක්ක අවසන් ගමන් යන්න තිබ්බ එක නැති උනා නේද. අනික ඕක බුදුන්ගේ නෑයෝ කියල ලංකාවේ ලොකුම හොර මුල බුදුන්ට සම්බන්ද කරලා දේසපාලන වාසි ගන්න කල අපහාසෙට කරපු පව් ටික දවස් 500ක් පුරාවට මේ ආත්මෙදිම ගෙවල යන්න උනා මන් හිතන්නේ. මැෂින් එකේ හිටිය මුළු කාලෙම සිහිය නැහැ වගේ හිටියට ඇතුලෙන් ලොකු වේදනාවකින් හිටිය වෙන්න පුළුවන්. උන්ගේ පවුලේ උනුත් පව් පුරෝ ගත්ත. ලංකාවේ ඔයවගේ බෙඩ්ස් හරිම අඩුයි. අර මැරිච්චි ළමයාගේ අම්ම විලාප තියෙන හැමවෙලේම පවුලේ සැට් එකටත් පව් පිරෙනවා. ඕවත් කොහෙන් හරි ගෙවිල යයි.

මයිනගෙ දත් කුට්ටම බල්ලෝ අරගෙන ගිහිල්ල කියලා කතාවක් ගියා ඇත්තටම එහෙම වෙලාද ගුපියනේ 🥹ලංකාවෙ උන් මහින්දගෙත් ඔහොම ගුණ වයයිද මැරුනට පස්සෙ? ඉන්නකන් මැරියන් කිය කිය ඉදල![]()
මයිනගෙ දත් කුට්ටම බල්ලෝ අරගෙන ගිහිල්ල කියලා කතාවක් ගියා ඇත්තටම එහෙම වෙලාද ගුපියනේ 🥹

මම නම් උබේ අම්මට මගේ සපප්තු කුට්ටම කටට දෙන්නේදත් නම් මම දන්නෙ නෑ.. කුට්ටමට නම් @2osama හැමදාම සාත්තුව දෙනව![]()
දම් රැජිනෙන් ගිහින් මහින්දයට චන්දෙ දෙන එකෙක් online හම්බුනාfb එකේ ඌට බැනපු එකෙක්වත් නෑ අන්තිමට. හැම එකාම නිවන් සුවලු. ගොන්ම හැත්තක් තමයි ලන්කාවේ ඉන්නේ.
බෞද්ධයා එකේ ඩිජිටල් මහාවංශය කියලා මොකක්දෝ කරා නේදඋබ හරි බන්.
මොන මගුලට අපහාස කරත් බුදු දහමට බුදු හාමුදුරුවන්ට අපහාස කල උන් ලේසියෙන් බේරෙන්නේ නම් නැ
eka thamai ban. dan awuruddakatath wadine.හෑල්ල ලියපු එකා පැත්ත පලාතෙ එන්නෙ නැතුව ඉඳල මැරුනට පස්සෙ හයියෝ නොවැම්බර් වල එන්න හිටියෙ කියනව. True Friend
hammeView attachment 216400
හිස් වුන ඇද අප්පච්චිට කලින් අපේ අම්මට ඕන වෙයි වගේ
------ Post added on Oct 9, 2023 at 10:45 AM
එක නම් දන්නේ නැ . හැබැයි මෙහෙම දෙයක් තියනවා. හැමදාම පන්සල් යාවන්ට වඩා, බුදු දහම ගැන තර්ක කරනවට වඩා එකේ තියන දේවල් කරලා බලන එක වටිනවා මම හිතන්නේ බන්බෞද්ධයා එකේ ඩිජිටල් මහාවංශය කියලා මොකක්දෝ කරා නේද
ඒකෙත් බොරුද කිව්වේ
ow bung exactly my thoughts. Oya horu ralata Budu hamuduruwo gawana clip ekka dakka dawase mata Jackson ta thibba respect eka nathi una. Issara podi kale patta asawen Ganga dige, Salanhanthe, Maha sinhale wanshakathawa baluweඕකට මිනිස්සුන්ගේ ගවුරවේ එක්ක අවසන් ගමන් යන්න තිබ්බ එක නැති උනා නේද. අනික ඕක බුදුන්ගේ නෑයෝ කියල ලංකාවේ ලොකුම හොර මුල බුදුන්ට සම්බන්ද කරලා දේසපාලන වාසි ගන්න කල අපහාසෙට කරපු පව් ටික දවස් 500ක් පුරාවට මේ ආත්මෙදිම ගෙවල යන්න උනා මන් හිතන්නේ. මැෂින් එකේ හිටිය මුළු කාලෙම සිහිය නැහැ වගේ හිටියට ඇතුලෙන් ලොකු වේදනාවකින් හිටිය වෙන්න පුළුවන්. උන්ගේ පවුලේ උනුත් පව් පුරෝ ගත්ත. ලංකාවේ ඔයවගේ බෙඩ්ස් හරිම අඩුයි. අර මැරිච්චි ළමයාගේ අම්ම විලාප තියෙන හැමවෙලේම පවුලේ සැට් එකටත් පව් පිරෙනවා. ඕවත් කොහෙන් හරි ගෙවිල යයි.

දැන් හොඳ වෙලා කතා කරනවා කිව්වා නේද පුතා කාරයා