ජැකා මැරිල ගුපියනේ .

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕකට මිනිස්සුන්ගේ ගවුරවේ එක්ක අවසන් ගමන් යන්න තිබ්බ එක නැති උනා නේද. අනික ඕක බුදුන්ගේ නෑයෝ කියල ලංකාවේ ලොකුම හොර මුල බුදුන්ට සම්බන්ද කරලා දේසපාලන වාසි ගන්න කල අපහාසෙට කරපු පව් ටික දවස් 500ක් පුරාවට මේ ආත්මෙදිම ගෙවල යන්න උනා මන් හිතන්නේ. මැෂින් එකේ හිටිය මුළු කාලෙම සිහිය නැහැ වගේ හිටියට ඇතුලෙන් ලොකු වේදනාවකින් හිටිය වෙන්න පුළුවන්. උන්ගේ පවුලේ උනුත් පව් පුරෝ ගත්ත. ලංකාවේ ඔයවගේ බෙඩ්ස් හරිම අඩුයි. අර මැරිච්චි ළමයාගේ අම්ම විලාප තියෙන හැමවෙලේම පවුලේ සැට් එකටත් පව් පිරෙනවා. ඕවත් කොහෙන් හරි ගෙවිල යයි.

    උබ හරි බන්.
    මොන මගුලට අපහාස කරත් බුදු දහමට බුදු හාමුදුරුවන්ට අපහාස කල උන් ලේසියෙන් බේරෙන්නේ නම් නැ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,361
    113
    ප*යාගල
    sorry.com
    ඕකට මිනිස්සුන්ගේ ගවුරවේ එක්ක අවසන් ගමන් යන්න තිබ්බ එක නැති උනා නේද. අනික ඕක බුදුන්ගේ නෑයෝ කියල ලංකාවේ ලොකුම හොර මුල බුදුන්ට සම්බන්ද කරලා දේසපාලන වාසි ගන්න කල අපහාසෙට කරපු පව් ටික දවස් 500ක් පුරාවට මේ ආත්මෙදිම ගෙවල යන්න උනා මන් හිතන්නේ. මැෂින් එකේ හිටිය මුළු කාලෙම සිහිය නැහැ වගේ හිටියට ඇතුලෙන් ලොකු වේදනාවකින් හිටිය වෙන්න පුළුවන්. උන්ගේ පවුලේ උනුත් පව් පුරෝ ගත්ත. ලංකාවේ ඔයවගේ බෙඩ්ස් හරිම අඩුයි. අර මැරිච්චි ළමයාගේ අම්ම විලාප තියෙන හැමවෙලේම පවුලේ සැට් එකටත් පව් පිරෙනවා. ඕවත් කොහෙන් හරි ගෙවිල යයි.
    meka nm attac :yes:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ලංකාවෙ උන් මහින්දගෙත් ඔහොම ගුණ වයයිද මැරුනට පස්සෙ? ඉන්නකන් මැරියන් කිය කිය ඉදල :baffled:
    මයිනගෙ දත් කුට්ටම බල්ලෝ අරගෙන ගිහිල්ල කියලා කතාවක් ගියා ඇත්තටම එහෙම වෙලාද ගුපියනේ 🥹
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,948
    54,520
    113
    Colombo
    මයිනගෙ දත් කුට්ටම බල්ලෝ අරගෙන ගිහිල්ල කියලා කතාවක් ගියා ඇත්තටම එහෙම වෙලාද ගුපියනේ 🥹

    දත් නම් මම දන්නෙ නෑ.. කුට්ටමට නම් @2osama හැමදාම සාත්තුව දෙනව :)
     
    • Haha
    Reactions: War Fighter

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Pwule kenek Wala payay ගොඩ payay බේරාගන්න chance එකක් thiyenakota jacka machine eka ට jack eka gahagena badu aran kiyala dana gattama danena hangeema danne wade una tika dena witharayne

    Anik ung ithin bana gahai
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    අප්පච්චිට ඉන්නකන් බැනලා මැරියන් කියලා කියන එවුන්ම මැරුනට පස්සෙ නිවන් සුව කියලා පෝලිමට හෑලි දාවි. නියම ට්‍රැක්ලන්තයක් මේකනම්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මේ යකාගේ මොලේ මැරුනේ රාජපක්ශ හොරුන්ගේ බෙට්ට කටේ තියන් රාජපක්ශ හොරු බුදු හාමුදුරුවන්ගේ, දුටුගැමුනු රජ්ජුරුවන්ගේ නෑදෑයෝ කියලා කියපු දවසේ ඉඳලා 🥴.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    මොකක් හරි හේතුවක් හින්ද RIP කියන්නවත් හිතෙන්නෙ නෑ මෙයැයිට 🥲
     
    • Haha
    Reactions: Cypress

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,191
    11,211
    113
    Forest
    fb එකේ ඌට බැනපු එකෙක්වත් නෑ අන්තිමට. හැම එකාම නිවන් සුවලු. ගොන්ම හැත්තක් තමයි ලන්කාවේ ඉන්නේ.
    දම් රැජිනෙන් ගිහින් මහින්දයට චන්දෙ දෙන එකෙක් online හම්බුනා
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    උබ හරි බන්.
    මොන මගුලට අපහාස කරත් බුදු දහමට බුදු හාමුදුරුවන්ට අපහාස කල උන් ලේසියෙන් බේරෙන්නේ නම් නැ
    බෞද්ධයා එකේ ඩිජිටල් මහාවංශය කියලා මොකක්දෝ කරා නේද
    ඒකෙත් බොරුද කිව්වේ
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    He is a talented individual. May he rest in peace.

    ps:-
    I feel an election is closer by.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හෑල්ල ලියපු එකා පැත්ත පලාතෙ එන්නෙ නැතුව ඉඳල මැරුනට පස්සෙ හයියෝ නොවැම්බර් වල එන්න හිටියෙ කියනව 😂😂. True Friend
    eka thamai ban. dan awuruddakatath wadine.

    anika sanwegaya call karapu ganita kiyapanko FB danne.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බෞද්ධයා එකේ ඩිජිටල් මහාවංශය කියලා මොකක්දෝ කරා නේද
    ඒකෙත් බොරුද කිව්වේ
    එක නම් දන්නේ නැ . හැබැයි මෙහෙම දෙයක් තියනවා. හැමදාම පන්සල් යාවන්ට වඩා, බුදු දහම ගැන තර්ක කරනවට වඩා එකේ තියන දේවල් කරලා බලන එක වටිනවා මම හිතන්නේ බන්
     
    • Like
    Reactions: Cypress

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ඕකට මිනිස්සුන්ගේ ගවුරවේ එක්ක අවසන් ගමන් යන්න තිබ්බ එක නැති උනා නේද. අනික ඕක බුදුන්ගේ නෑයෝ කියල ලංකාවේ ලොකුම හොර මුල බුදුන්ට සම්බන්ද කරලා දේසපාලන වාසි ගන්න කල අපහාසෙට කරපු පව් ටික දවස් 500ක් පුරාවට මේ ආත්මෙදිම ගෙවල යන්න උනා මන් හිතන්නේ. මැෂින් එකේ හිටිය මුළු කාලෙම සිහිය නැහැ වගේ හිටියට ඇතුලෙන් ලොකු වේදනාවකින් හිටිය වෙන්න පුළුවන්. උන්ගේ පවුලේ උනුත් පව් පුරෝ ගත්ත. ලංකාවේ ඔයවගේ බෙඩ්ස් හරිම අඩුයි. අර මැරිච්චි ළමයාගේ අම්ම විලාප තියෙන හැමවෙලේම පවුලේ සැට් එකටත් පව් පිරෙනවා. ඕවත් කොහෙන් හරි ගෙවිල යයි.
    ow bung exactly my thoughts. Oya horu ralata Budu hamuduruwo gawana clip ekka dakka dawase mata Jackson ta thibba respect eka nathi una. Issara podi kale patta asawen Ganga dige, Salanhanthe, Maha sinhale wanshakathawa baluwe :(
     
    • Like
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,730
    113
    ආශ්චර්යමත් රටක
    දැන් හොඳ වෙලා කතා කරනවා කිව්වා නේද පුතා කාරයා

    දැන් ටීවී එක ඉස්සරහට ඇවිත් අඬපු ගමන් බයියන්ගෙ යෝනි තෙත් වෙලා දවස් 500ක් තිස්සෙ කියපු පට්ටපල් බොරු හිරු දුටු පිනි සේ අමතක වෙලා යනවා. බැනුම අපිටයි, ජෙප්පන්ටයි හැරෙනවා. ජැකා මරන්න අලිය පාරට එව්වෙ අපි කිව්වත් පුදුමයක් නෑ 😹😹

    නේද කුණු බයියෝ @2osama @weer 11 @N A K A M U R A 😹
     
    • Haha
    Reactions: Cypress