Amboooo athal thread eka. 😂😅 minihek marunama athal ganna epa :lol:
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Oct 9, 2023 #61 Sandy_Fdo said: Amboooo athal thread eka. Click to expand... minihek marunama athal ganna epa Reactions: Sandy_Fdo
War Fighter Well-known member Mar 22, 2017 9,064 1 28,540 113 Oct 10, 2023 #62 Reactions: kinkon and Asmodeus
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,282 30,003 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Oct 10, 2023 #63 LINDA_ADERSON_22 said: Click to expand... මේ දාපු කමෙන්ට් එක ගැන දෙයක් ලියන්න හිතුන. මම දැක්ක ජැක්සන්ගේ දේහය. මට හිතාගන්න බෑ අවුරුදු එකහමාරකට කිට්ටුවෙන්න මේ මනුස්සයව කොහොමද මෙච්චර හොඳට බලාගෙන තියෙන්නේ කියල. සමාජ මාධ්‍යයේ ගියපු විදියට මම බලාපොරොත්තු වුනේ මේ වගේ ජැක්සන් කෙනෙක්
LINDA_ADERSON_22 said: Click to expand... මේ දාපු කමෙන්ට් එක ගැන දෙයක් ලියන්න හිතුන. මම දැක්ක ජැක්සන්ගේ දේහය. මට හිතාගන්න බෑ අවුරුදු එකහමාරකට කිට්ටුවෙන්න මේ මනුස්සයව කොහොමද මෙච්චර හොඳට බලාගෙන තියෙන්නේ කියල. සමාජ මාධ්‍යයේ ගියපු විදියට මම බලාපොරොත්තු වුනේ මේ වගේ ජැක්සන් කෙනෙක්
EVC Well-known member Sep 15, 2008 28,887 21,132 113 Oct 10, 2023 #64 good morning guys Reactions: Chimpanzee Putha
C corxv Well-known member Oct 9, 2023 305 386 63 Oct 10, 2023 #65 mahadana_muththa said: අනික ඕක බුදුන්ගේ නෑයෝ කියල ලංකාවේ ලොකුම හොර මුල බුදුන්ට සම්බන්ද කරලා දේසපාලන වාසි ගන්න කල අපහාසෙට කරපු පව් ටික දවස් 500ක් පුරාවට මේ ආත්මෙදිම ගෙවල යන්න උනා Click to expand... උගේ කතාව අහලා බලපංකො... නෑයෙක් වෙන්න ලේ වලින් ජාතක වෙන්න ඕනේ නැහැ පවුලේ එකෙක් බැන්දත් ඇති.. ඌ කියාපු එක තොපි කපලා මහල ඇදගත්ත එක තොපේ ගොන්කම
mahadana_muththa said: අනික ඕක බුදුන්ගේ නෑයෝ කියල ලංකාවේ ලොකුම හොර මුල බුදුන්ට සම්බන්ද කරලා දේසපාලන වාසි ගන්න කල අපහාසෙට කරපු පව් ටික දවස් 500ක් පුරාවට මේ ආත්මෙදිම ගෙවල යන්න උනා Click to expand... උගේ කතාව අහලා බලපංකො... නෑයෙක් වෙන්න ලේ වලින් ජාතක වෙන්න ඕනේ නැහැ පවුලේ එකෙක් බැන්දත් ඇති.. ඌ කියාපු එක තොපි කපලා මහල ඇදගත්ත එක තොපේ ගොන්කම
mahadana_muththa Well-known member Jan 5, 2020 2,088 2,593 113 Oct 10, 2023 #66 corxv said: උගේ කතාව අහලා බලපංකො... නෑයෙක් වෙන්න ලේ වලින් ජාතක වෙන්න ඕනේ නැහැ පවුලේ එකෙක් බැන්දත් ඇති.. ඌ කියාපු එක තොපි කපලා මහල ඇදගත්ත එක තොපේ ගොන්කම Click to expand... එහෙනම් බන් දේවදත්ත එක කුස උපන් මල්ලි කියල මාර හොද එකෙක් උනාද? අනේ නිකන් පලයන් බන්. අනික ඕකා කියපු ඒවා අහල කපල මහල ඇඳගෙන මහින්දට චන්දෙ දීලත් නැහැ. මට ජැකා කියන්නේ අර්ටිස්ට් කෙනෙක් වගේම මහින්දගේ තවත් ගොට්ටෙක් විතරයි. ඕක පුළුවන් තරම් රජ කතා හද හද කලේ මිනිස්සුන්ගේ ඔලුවේ මහා රජානෝ ඉමේජ් එක හදපු එක. ඒවාට හිලව් වෙන්න තමා ඔකාව දවස් 500ක් ICU තිබ්බේ. අපෙත් කොල්ලෙක් ඉදල තියෙනවා ඉදල තියෙනවා ඔහොම මැෂින් වල ඇක්සිඩන්ට් වෙලා. උට නම් ඔහොම ඉන්න දුන්නේ නැහැ. උබට ඕක හොදටම තේරුම් ගන්න ඕන නම් සුනිල් පෙරේරාට මහින්ද දාපු නෝට් එකයි ජැකාට දාපු එකයි කියෝලා බලපන්.
corxv said: උගේ කතාව අහලා බලපංකො... නෑයෙක් වෙන්න ලේ වලින් ජාතක වෙන්න ඕනේ නැහැ පවුලේ එකෙක් බැන්දත් ඇති.. ඌ කියාපු එක තොපි කපලා මහල ඇදගත්ත එක තොපේ ගොන්කම Click to expand... එහෙනම් බන් දේවදත්ත එක කුස උපන් මල්ලි කියල මාර හොද එකෙක් උනාද? අනේ නිකන් පලයන් බන්. අනික ඕකා කියපු ඒවා අහල කපල මහල ඇඳගෙන මහින්දට චන්දෙ දීලත් නැහැ. මට ජැකා කියන්නේ අර්ටිස්ට් කෙනෙක් වගේම මහින්දගේ තවත් ගොට්ටෙක් විතරයි. ඕක පුළුවන් තරම් රජ කතා හද හද කලේ මිනිස්සුන්ගේ ඔලුවේ මහා රජානෝ ඉමේජ් එක හදපු එක. ඒවාට හිලව් වෙන්න තමා ඔකාව දවස් 500ක් ICU තිබ්බේ. අපෙත් කොල්ලෙක් ඉදල තියෙනවා ඉදල තියෙනවා ඔහොම මැෂින් වල ඇක්සිඩන්ට් වෙලා. උට නම් ඔහොම ඉන්න දුන්නේ නැහැ. උබට ඕක හොදටම තේරුම් ගන්න ඕන නම් සුනිල් පෙරේරාට මහින්ද දාපු නෝට් එකයි ජැකාට දාපු එකයි කියෝලා බලපන්.
C corxv Well-known member Oct 9, 2023 305 386 63 Oct 10, 2023 #68 mahadana_muththa said: එහෙනම් බන් දේවදත්ත එක කුස උපන් මල්ලි කියල මාර හොද එකෙක් උනාද? Click to expand... කවුද කිව්වෙ නෑයෝ උනාම හොද එකෙක් වෙනවා කියලා.. උනේ මෝඩ ගම් බයියෝ conclusions draw කරපු එක.. ඒක ජැකාව පතුරු ගහන්න තරම් වරදක් නෙවේ නෙ..
mahadana_muththa said: එහෙනම් බන් දේවදත්ත එක කුස උපන් මල්ලි කියල මාර හොද එකෙක් උනාද? Click to expand... කවුද කිව්වෙ නෑයෝ උනාම හොද එකෙක් වෙනවා කියලා.. උනේ මෝඩ ගම් බයියෝ conclusions draw කරපු එක.. ඒක ජැකාව පතුරු ගහන්න තරම් වරදක් නෙවේ නෙ..
mahadana_muththa Well-known member Jan 5, 2020 2,088 2,593 113 Oct 10, 2023 #69 corxv said: ...... ඒක ජැකාව පතුරු ගහන්න තරම් වරදක් නෙවේ නෙ.. Click to expand... මල්ලි හරි මල්ලි.