ජැකා

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    10363357_692111864158907_6759943315423291600_n.jpg


    දවසක් බස් එකේ,
    ටිකක් පිරිපුන්, කිටිකිටියේ හිරවෙච්ච ටයිඩ්
    සායක් ඇදපු,
    ඇග නිකන් දුන්න වගේ මැදි
    වයසේ කාන්තාවක්...
    ඊට බස් නැවතුම් දෙකකට විතර එහායින්
    නැගපු,
    ටිකක් උස මහත එතරම්ම වයස නැති
    තරුණයෙක්
    ඈ පිටිපස්සෙන්...
    බස් රථයේ වේගයටත්,රියදුරුගේ වංගු
    කැපිල්ලටත් තව තවත් ඇගේ අගට තද
    වෙමින්
    සිංහලෙන්ම කියනවනම් හොද ජැකක්
    ගහගෙන
    ඌට නෙමෙයි වගේ....
    අක්කලා,නංගිලා විතරක්ම නෙමෙයි
    අම්මලත් ඒ
    දිහා බලාගෙන ඇස් ලොකු කරන්....එන්න
    එන්නම තව තවත් දරුණු වෙමින් තව තවත්
    තෙරපෙමින් ඇගේ ඇගටම.....
    සමහර විට
    ලැජ්ජා නිසා ඈ මුකුත්
    නොකියනවා ඇති,ලැජ්ජාව නිසා ඈ
    කටපියන්
    ඉන්නවා ඇති..... එසේ සිතු බස්
    රථයේ හිටපු
    තරුණයෙක් අසාධාරණයට විරුද්ධව නැගී
    සිටින්නට වෑයමක්....
    ------------------------------------------------

    ** තරුණයා --
    මොකක්ද
    මිනිහෝ වෙලා තියෙන්නේ තමුසෙට ,ලජ්ජා නැත්ද
    තමුසෙට අක්කලා,නංගිලා නැත්ද
    ගෑනියෙකුට
    බස් එකක යන්න නෑ....

    ** ජැකා --
    ඇයි මොකද ?

    ** තරුණයා --
    මොකද අහන්නේ,මං දැන් ගොඩක්
    වෙලා ඉදන්
    බලාගෙන හිටියේ තමුසේ මේ අක්කට
    යන්න
    දුන්නද බස් එකේ,,,නැග්ග
    වෙලේ ඉදන්...වල්
    බල්ලා...
    ඒක් වරම
    -----------------------------------------------
    ** කාන්තාව --
    මොන විකාරයක්ද මේ ඉතින් ඔයාට මොකද
    මං මුකුත් නොකිව්වනම්,,මේක
    මහා විකාරයක්නේ අනුන් ගැන පුදුම
    අමාරුවක්නේ මේ මිනිස්සුන්ට
    තියෙන්නේ,මළ
    විකාර.. මං මුකුත් නොකිව්වනම් අනිත් අයට
    මොකද...

    **ජැකා --
    දැන් තමුසෙට ඇහුනනේ මේ අක්කා කියපු
    දේ...
    ''නිකන් වැඩක් බලාගෙන
    යනවා මනුස්සයෝ යන්න''
    තරුණයා මීලග නැවතුමෙන් බස් එකෙන්
    බැස්සා
    බස් එකේ මිනිස්සු අහක බලා ගත්තා
    නිදාගෙන වගේ හිටපු අය තව හොදට
    නිදා ගත්තා
    ඩ්රයිවර් තව කැපිල්ල වැඩි කළා
    කොනදා මල්ලි තව මිනිස්සු හිරකලා
    එතකොට අරුන් දෙන්නා ???
    උන්ට නෙමෙයි වගේ ඔහේ ගියා....
    --
    සත්ය සිදුවීමකි --.
    (උපුටා ගැනීමකි FB)


    රිපොස්ට් නම් සොරි හොදයිනම් දන්නවනේ ;)
     
    • Like
    Reactions: BlueBat

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සත්ය සිදුවීමකි --.
    :shocked: ''නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න'' - malingaya cricket gahanna kalin una seen ekak da koheda :rofl:
     
    Last edited: