ඌ 4WD දාලා rev කලාට ගියේ නෑ. රෝද එක තැන කැරකුනා. පස්සේ තමා U turn ගහලා downhill ගිහින් වැඩ පාර දැම්මේ
respect![]()

හරි එහෙම නම් එතකොට අර වහලෙන් වැටුන එකාත් පුසෙක් නෙමෙයිද ?? උ හාවෙක්ද ???පූසෝ මාර වැඩ්ඩො බං. කොටියගෙ බාලම මල්ලිනෙ!![]()


Uta break nathuwa lessala giye ban. ABS wada kale ne ugeහරි එහෙම නම් එතකොට අර වහලෙන් වැටුන එකාත් පුසෙක් නෙමෙයිද ?? උ හාවෙක්ද ???![]()
ආයෙත් අහලා බන්, අපිට සුද්දාට වගේ සිංහ පැටවු, කොටි පැටවු, චීටා පැටව් හුරතල් කරන්න නැති එකේ එක්සැක්ට් කොපි බට් ස්මෝලර් පූස් පැටව් විතරයි ඉතුරුපූසෝ මාර වැඩ්ඩො බං. කොටියගෙ බාලම මල්ලිනෙ!![]()
උඹ කියන එක හරි. ඌත් පූසෙක් තමයි. ඒත් ඌ මුලා වෙලා ඉන්නේ. ඕක මිනිස්සු සත්තු අතර පොදුයි. පාඩුවේ අහක යන එකෙක්ට ගහන්න ගිහින් ඉල්ලන් කනවා. බේරේට වැටුනා වගේ වැටෙන්නෙ වහලෙන් පහලට.හරි එහෙම නම් එතකොට අර වහලෙන් වැටුන එකාත් පුසෙක් නෙමෙයිද ?? උ හාවෙක්ද ???
උ කොටියාගේ මල්ලි කෙනෙක් වෙන්නේ නැද්ද ??
(පසුවදන : සමාජයේ ගොඩක් මිනිස්සු දකින්නේ, ගුණ වයන්නේ ජයග්රාහකයා ගැන විතරයි. නමුත් සෑම ජයග්රාහකයකු සමගම පරාජිතයකුත් සිටින බව දකින්නේ ඉතා සුළු පිරිසක් පමණයි.)
Uta break nathuwa lessala giye ban. ABS wada kale ne uge![]()