ජැකී චෑන්ගෙ පූසා!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඌ 4WD දාලා rev කලාට ගියේ නෑ. රෝද එක තැන කැරකුනා. පස්සේ තමා U turn ගහලා downhill ගිහින් වැඩ පාර දැම්මේ 😎
    respect 🤘

    පූසෝ මාර වැඩ්ඩො බං. කොටියගෙ බාලම මල්ලිනෙ! :lol:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    dance dancing GIF
    Dance Party Cat GIF
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    පූසෝ මාර වැඩ්ඩො බං. කොටියගෙ බාලම මල්ලිනෙ! :lol:
    හරි එහෙම නම් එතකොට අර වහලෙන් වැටුන එකාත් පුසෙක් නෙමෙයිද ?? උ හාවෙක්ද ??? :lol::lol:
    උ කොටියාගේ මල්ලි කෙනෙක් වෙන්නේ නැද්ද ??
    (පසුවදන : සමාජයේ ගොඩක් මිනිස්සු දකින්නේ, ගුණ වයන්නේ ජයග්‍රාහකයා ගැන විතරයි. නමුත් සෑම ජයග්‍රාහකයකු සමගම පරාජිතයකුත් සිටින බව දකින්නේ ඉතා සුළු පිරිසක් පමණයි.)
     
    Last edited:

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    පූසෝ මාර වැඩ්ඩො බං. කොටියගෙ බාලම මල්ලිනෙ! :lol:
    ආයෙත් අහලා බන්, අපිට සුද්දාට වගේ සිංහ පැටවු, කොටි පැටවු, චීටා පැටව් හුරතල් කරන්න නැති එකේ එක්සැක්ට් කොපි බට් ස්මෝලර් පූස් පැටව් විතරයි ඉතුරු

    හරි එහෙම නම් එතකොට අර වහලෙන් වැටුන එකාත් පුසෙක් නෙමෙයිද ?? උ හාවෙක්ද ??? :lol::lol:
    උ කොටියාගේ මල්ලි කෙනෙක් වෙන්නේ නැද්ද ??
    (පසුවදන : සමාජයේ ගොඩක් මිනිස්සු දකින්නේ, ගුණ වයන්නේ ජයග්‍රාහකයා ගැන විතරයි. නමුත් සෑම ජයග්‍රාහකයකු සමගම පරාජිතයකුත් සිටින බව දකින්නේ ඉතා සුළු පිරිසක් පමණයි.)
    උඹ කියන එක හරි. ඌත් පූසෙක් තමයි. ඒත් ඌ මුලා වෙලා ඉන්නේ. ඕක මිනිස්සු සත්තු අතර පොදුයි. පාඩුවේ අහක යන එකෙක්ට ගහන්න ගිහින් ඉල්ලන් කනවා. බේරේට වැටුනා වගේ වැටෙන්නෙ වහලෙන් පහලට.
    ------ Post added on Jun 6, 2022 at 2:54 AM

    Uta break nathuwa lessala giye ban. ABS wada kale ne uge 🤣

    ------ Post added on Jun 6, 2022 at 2:55 AM
     
    • Love
    Reactions: Kolama