මචන්ලා, මම ජැපනීස් බයික් එකක් ගන්න හිතාගෙන ඉන්නවා. මම ගොඩක්ම කැමති look එක තියෙන්නෙ හොන්ඩා ජේඩ් එකට.
ඒත් මේකෙ විස්තර මොනවත් මම දන්නෙ නෑ. මේක ගැන හරි වෙන ජැපනීස් බයික් ගැන උබල දන්න විස්තර තියනව නම් මේකෙ දාන්න.
තව ජපන් බයික් බ්‍රෑන්ඩ් නිව් ලංකාවෙ ගන්න තියනවද?
තියනවනම් ඒ කොහෙන්ද?
කියක් විතර වෙයිද?
පැය 3ක් විතර දුර ගමන් යද්දි අමාරු නැති බයික් එක මොකක්ද?
මම කැමති පාවිච්චි නොකරපු අලුත් එකක් ගන්න
මේවගේ එක්ස්පීරියන්ස් තියන එවුන් කමෙන්ට් කරන්න.

podi wenasak tiyenne.. hebei hurricane eka 45bhp, jade eka 40bhp 

ඇයි කෙල්ල උඩවගේ නිසා බයට පහලට නැමිලා උඹව බදාගන්නවා එතකොට කෙල්ල කලිසමක් එහෙම ගහගෙන හිටියොත් එකපුලියෙ, ඉතින් පිටිපස්සේ උන්ට ආතල්.
අනික උඹටනේ Bike එක ගන්නේ ඉතින් උඹ පිටිපස්සේ යන්නේ නෑනේ 

that's why Hornet's