ජෑපැන්ග්ලිෂ් (japanglish)

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ජෑපැන්ග්ලිෂ් (japanglish)

    ජපානෙට යනවනම් ලොකුම ප්‍රශ්නේ භාෂාවනේ ජපන් ඉතින් ඉංග්‍රීසි විතරක් දන්න අපි ජපන් ගියහම පිස්සු කොරවෙනවා අපි භාවිතා කරන ඉංග්‍රීසි වචන ජප්පො උන්ගේ ඇක්සන්ට් එකකට කියනවා උදා -google -guguru/toilet- toilete /kitto katto -kit kat වගේ හෙන සෙට් එකක් තියනවා ඒවා හුගක් එක්ක රලා සින්දුවක් කරලා තියනවා සුපිරි (කෙල්ල නම් ආයේ කියලවැඩක්නැ බලපන්) මම 10 සැරයක් විතර බැලුවා එපාවෙන්නේ නැ අමුතු ගතියක් තියනවා අනිවා එක සැරයක් බලන එකෙක් තවසැරයක් බලනවා මයි


     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ජොසී;22870769 said:
    kruthima nala dath dana eka unge fashion ekak neh?

    ඒහෙම නැ බන් ඔය කෙල්ලගේ නම් අත්ත එකක් මම හිතන්නේ උන් ෆැෂන් එකට ප්ලේට් නම් දානවා
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පට්ට් කැල්ල බං :love::love: Meu Ninomiya :love::love:

    17438451_1866682200210649_4610965988635049984_n.jpg


    ෂෝයි නල දතකුත් තියෙනවා ;);)
     
    Last edited:
    • Like
    Reactions: manulasj