ජෑපැන්ග්ලිෂ් (japanglish)
ජපානෙට යනවනම් ලොකුම ප්රශ්නේ භාෂාවනේ ජපන් ඉතින් ඉංග්රීසි විතරක් දන්න අපි ජපන් ගියහම පිස්සු කොරවෙනවා අපි භාවිතා කරන ඉංග්රීසි වචන ජප්පො උන්ගේ ඇක්සන්ට් එකකට කියනවා උදා -google -guguru/toilet- toilete /kitto katto -kit kat වගේ හෙන සෙට් එකක් තියනවා ඒවා හුගක් එක්ක රලා සින්දුවක් කරලා තියනවා සුපිරි (කෙල්ල නම් ආයේ කියලවැඩක්නැ බලපන්) මම 10 සැරයක් විතර බැලුවා එපාවෙන්නේ නැ අමුතු ගතියක් තියනවා අනිවා එක සැරයක් බලන එකෙක් තවසැරයක් බලනවා මයි