ජිංතක ජිල්ලබකිට අපි ඔබ සමගයි!

Jun 23, 2016
1,044
136
0
Maharagama
ජිංතක ජිල්ලබකිට අපි ඔබ සමගයි!

අභියෝගය

ජිංතක ජිල්ලබකිට;22074134 said:
පුලුවන් නම් පෙන්නන්න LANCET හෝ NEW ENGLAND JOURNAL OF MEDICINE වල පබ්ලිශ් කරපු, එක ලංකාවේ මෙඩිකල් ෆැකල්ටි ප්‍රොපෙක්, ලෙචෙක් හෝ කොන්සෙක් ඉන්නවා කියලා, මම මගේ එලකිරි එකවුන්ට් එක වසා දමමි. අභියෝගය බාර ගන්න කොන්ද පන තියෙන එකෙක් ඉන්නවද? නෑ නේ . හරි . මමත් ඒක දන්නවා.

However when considering the individual journals the Ceylon Medical Journal (n = 600, 34.5%) accounted for a majority of the publications, followed by the Transactions of the Royal Society of Tropical Medicine and Hygiene (n = 42, 2.4%), Lancet (n = 30, 1.7%), British Medical Journal (n = 21, 1.2%) and Southeast Asian Journal of Tropical Medicine and Public Health (n = 21, 1.2%).

Source=Sri Lanka in global medical research: a scientific analysis of the Sri Lankan research output during 2000-2009
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3305378/

http://www.elakiri.com/forum/showthread.php?t=1810798
 
Last edited:

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Common mcn.... math NeJM subscription tyena ekek enkn bln htye ......

    ඔවුන් එක්ක කතා කරලා වැඩක් නැ බන් ..පොල් ගහට කොස් ගහ කියන එකා කොයි තරම් කිවත් අහන නැ

    උබලා දෙන්න විතරක් මු එක්ක තර්ක කරනවා එක තැනක දැකලත් මන් ගියා හේතුව බිරි අලින්ට විනා ගහලා වැඩක් නැනේ :confused:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    :yes::yes: polawe payagahala neme da manda bn me minissu inne....
     
  • Apr 7, 2012
    286
    9
    48
    Effectiveness of household lockable pesticide storage to reduce pesticide self-poisoning in rural Asia: a community-based, cluster-randomised controlled trial
    Cited in Scopus: 0
    Melissa Pearson, Chris Metcalfe, Shaluka Jayamanne, David Gunnell, Manjula Weerasinghe, Ravi Pieris, and others
    The Lancet
    Published: August 11, 2017
    Open Access
    Hide PreviewFull-Text HTMLPDF
    XWe found no evidence that means reduction through improved household pesticide storage reduces pesticide self-poisoning. Other approaches, particularly removal of highly hazardous pesticides from agricultural practice, are likely to be more effective for suicide prevention in rural Asia.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :yes::yes: polawe payagahala neme da manda bn me minissu inne....

    මිනිස්සු හිතන විදිය දැක්කම අපිද අමුතු විදියට හිතන්නේ කියලත් හිතෙනවා ..මන් ඩොකෙක් නොවිලත් මන් සහයෝගය දෙන්නේ එක හරි දේ නිසා ...උබලා අර තරම් ට්‍රේනින් එකත් තිබිලත් සමහර ලෙඩ වලට හරියට ට්‍රිට් කරගන්නන බැරි වෙද්දී (රෙයාර් කේසස් ,හොයාගන්න අමාරු ලෙඩ කියමුකෝ )සයිටම් අය අවොත් අහෝ ඛේදයකි ඉරකි තිතකි :baffled::baffled:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    මිනිස්සු හිතන විදිය දැක්කම අපිද අමුතු විදියට හිතන්නේ කියලත් හිතෙනවා ..මන් ඩොකෙක් නොවිලත් මන් සහයෝගය දෙන්නේ එක හරි දේ නිසා ...උබලා අර තරම් ට්‍රේනින් එකත් තිබිලත් සමහර ලෙඩ වලට හරියට ට්‍රිට් කරගන්නන බැරි වෙද්දී (රෙයාර් කේසස් ,හොයාගන්න අමාරු ලෙඩ කියමුකෝ )සයිටම් අය අවොත් අහෝ ඛේදයකි ඉරකි තිතකි :baffled::baffled:

    math docek nme bn....:yes::confused::confused:apida manda bn waradiyata hithanne.....:yes:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death

    මිනිස්සු හිතන විදිය දැක්කම අපිද අමුතු විදියට හිතන්නේ කියලත් හිතෙනවා ..මන් ඩොකෙක් නොවිලත් මන් සහයෝගය දෙන්නේ එක හරි දේ නිසා ...උබලා අර තරම් ට්‍රේනින් එකත් තිබිලත් සමහර ලෙඩ වලට හරියට ට්‍රිට් කරගන්නන බැරි වෙද්දී (රෙයාර් කේසස් ,හොයාගන්න අමාරු ලෙඩ කියමුකෝ )සයිටම් අය අවොත් අහෝ ඛේදයකි ඉරකි තිතකි :baffled::baffled:

    etakota macho medical college yanna bariwela eth kotiyak withara deela nepal, bangadesh, russia gihin MBBS aran ena doca la mehe hodata wada karanne.... :baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    etakota macho medical college yanna bariwela eth kotiyak withara deela nepal, bangadesh, russia gihin MBBS aran ena doca la mehe hodata wada karanne.... :baffled::baffled:

    එයාලද දන් නැනේ ..හොස්පිටල් දැන් ඉදගෙනත් උන කිවම හෙම්බිරිසාවට බෙහෙත් දෙන ඩොකාලා ගේ චරිතේ රග පාන්නේ ..

    අත්දැකීමෙන් කියන්නේ මගේ ඇස වල ලෙඩකට මෙහෙ ඩොකෙක් ගාවට ගියා ගියා අඩු නෑ පස්සේ වෙන කෙනෙක් ගාවට ගියේ නැත්තන් අද මට මොනා වෙලා තියේද දැන් නැ එතරම් දැනුමක් හැකියාවක් පළපුරුද්දක් ඕන බන් ..පළපුරුද්ද අඩු ය ආවම තමා ලෙඩ්ඩු අනාත වෙන්නේ :confused:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death

    එයාලද දන් නැනේ ..හොස්පිටල් දැන් ඉදගෙනත් උන කිවම හෙම්බිරිසාවට බෙහෙත් දෙන ඩොකාලා ගේ චරිතේ රග පාන්නේ ..

    අත්දැකීමෙන් කියන්නේ මගේ ඇස වල ලෙඩකට මෙහෙ ඩොකෙක් ගාවට ගියා ගියා අඩු නෑ පස්සේ වෙන කෙනෙක් ගාවට ගියේ නැත්තන් අද මට මොනා වෙලා තියේද දැන් නැ එතරම් දැනුමක් හැකියාවක් පළපුරුද්දක් ඕන බන් ..පළපුරුද්ද අඩු ය ආවම තමා ලෙඩ්ඩු අනාත වෙන්නේ :confused:

    experience ganna nam ithin wada karannama wenawa macho. leda walata beheth dennama wenawa, experienced doca la ekka wada karannama wenawa. eka rata gihin igena gattha docek da, mehe MC giya docek da, SAITM docek da kiyana eka adala na. :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    experience ganna nam ithin wada karannama wenawa macho. leda walata beheth dennama wenawa, experienced doca la ekka wada karannama wenawa. eka rata gihin igena gattha docek da, mehe MC giya docek da, SAITM docek da kiyana eka adala na. :yes:

    සයිටම් එකෙන් ඉගෙන ගත්තෝද දැක ඇත .. අවබෝදය කොහොමද කියලා කතා කල එකෙක්ට තේරෙනවා නේද ??මගේ ගොඩක් ගවර්මන්ට් ඩොකාල ..ඉතින් එයාලගෙන් උපදෙස් අරන් අරන් සයිටම් පොරගෙනුත් උපදෙස් ගන්න යද්දී උ තටමනවානම් මොකක්ද මචන් ගන්න පුළුවන් නිගමනය ..

    වෙන රටවල ගිහින් ඉගෙන ගෙන එන පට්ට කොලිෆයිඩ් දොකාල ඉන්නවා ,මට අන්තිමට ට්‍රිට් කලේ වෙන රටක ඩිග්රි එකක් තියන ඩොකෙක් (දැනගත්තේ පට්ටමේ රටත් තිබ්බ )..එත් සයිටම් ගැන කතා නොකරමි මචෝ
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    etakota macho medical college yanna bariwela eth kotiyak withara deela nepal, bangadesh, russia gihin MBBS aran ena doca la mehe hodata wada karanne.... :baffled::baffled:

    Mcn aththama kathawa kohe igena garhthath samaharunta wade set wenwa saitm eketh ehema un athi..
    Habai bahutharekata intern krna mul kaale mulika hakiyawan wath ne....saitm un ge al fail wechcha untath foreign grds la liyna exam eka wath liyanda one nathuwa enda denna kiyla nh illane ethakota kohoma weida wade....
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death

    සයිටම් එකෙන් ඉගෙන ගත්තෝද දැක ඇත .. අවබෝදය කොහොමද කියලා කතා කල එකෙක්ට තේරෙනවා නේද ??මගේ ගොඩක් ගවර්මන්ට් ඩොකාල ..ඉතින් එයාලගෙන් උපදෙස් අරන් අරන් සයිටම් පොරගෙනුත් උපදෙස් ගන්න යද්දී උ තටමනවානම් මොකක්ද මචන් ගන්න පුළුවන් නිගමනය ..

    වෙන රටවල ගිහින් ඉගෙන ගෙන එන පට්ට කොලිෆයිඩ් දොකාල ඉන්නවා ,මට අන්තිමට ට්‍රිට් කලේ වෙන රටක ඩිග්රි එකක් තියන ඩොකෙක් (දැනගත්තේ පට්ටමේ රටත් තිබ්බ )..එත් සයිටම් ගැන කතා නොකරමි මචෝ

    etakota macho SAITM eka standardize karala eke quality eka wadi karala isssarahadi hadala gatthoth, MC yanna bari wena kastiyata pita rata walata noya kotiyak withara wena ratawal wala yana salli mehe ithiri wena eka hoda nadda macho? :confused:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    Mcn aththama kathawa kohe igena garhthath samaharunta wade set wenwa saitm eketh ehema un athi..
    Habai bahutharekata intern krna mul kaale mulika hakiyawan wath ne....saitm un ge al fail wechcha untath foreign grds la liyna exam eka wath liyanda one nathuwa enda denna kiyla nh illane ethakota kohoma weida wade....

    aanna eka thama machan awula. aragala karanna oni SAITM wahanna kiyala neme, minimum entry requirements hadanna, degree eke quality eka government MC ekatama genna, unta hari training ekak denna, unwa SLMC exam ekata indawanna kiyana ewata. :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    etakota macho SAITM eka standardize karala eke quality eka wadi karala isssarahadi hadala gatthoth, MC yanna bari wena kastiyata pita rata walata noya kotiyak withara wena ratawal wala yana salli mehe ithiri wena eka hoda nadda macho? :confused:

    mun standard hadan na lankawe desapaluwo unta laba wwnawanam guut kai :( mun balanne saitem ekata ena ayagenut ganak kadaganna.standard haduwot athul karaganna gana limit karanna wenawa.(al bio stream witarak c3)wadi aya gattoth 120lak tiyenne ki denada.etakota gdk lamai adu wenawa.desa paluwo ehema wenawata asa na.

    passe otana pissu kelina lamayek hitiya kiyamu ...uwa repeat karan na kohomat goda danna balanne hethuwa ekek ta hari degree ganna bari unot apahu athulata ena gana adu wenawa kila dannawane ..

    gov colombo medical fculty ekema kiyak repeat da balapan.eth saitem eke batch ekat ekka out wenna bari una repeat un idida.e kiyanne etanada supiri mola okkoma ..(hitanna yamak macho man kiwe)
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    aanna eka thama machan awula. aragala karanna oni SAITM wahanna kiyala neme, minimum entry requirements hadanna, degree eke quality eka government MC ekatama genna, unta hari training ekak denna, unwa SLMC exam ekata indawanna kiyana ewata. :yes:

    ehma be nh bn oke eka batch ekaka dokec widiyata hariyta wada krnda puluwan capacity eka tyena 10k athi uparima..
    .bt untath dan auturudu kipayak bageta saitm eken ugannala kala daala iwrai....ehma krnwnm c3/b3 wage results tyna un arn mula idla governmnt hosptal clinical dila krnda one....iiita wada hoda nadda salli tyna hari nathi hari bt mole tyna un set ekkta yanda pulywan wenda ooka anduwata gtaththanm ethakota ub oya kiyana MF nulen bari una saitm ynda salli tyna or nathi degollontama yanda puluwn nh
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    mun standard hadan na lankawe desapaluwo unta laba wwnawanam guut kai :( mun balanne saitem ekata ena ayagenut ganak kadaganna.standard haduwot athul karaganna gana limit karanna wenawa.(al bio stream witarak c3)wadi aya gattoth 120lak tiyenne ki denada.etakota gdk lamai adu wenawa.desa paluwo ehema wenawata asa na.

    passe otana pissu kelina lamayek hitiya kiyamu ...uwa repeat karan na kohomat goda danna balanne hethuwa ekek ta hari degree ganna bari unot apahu athulata ena gana adu wenawa kila dannawane ..

    gov colombo medical fculty ekema kiyak repeat da balapan.eth saitem eke batch ekat ekka out wenna bari una repeat un idida.e kiyanne etanada supiri mola okkoma ..(hitanna yamak macho man kiwe)

    :yes: uba kiyana kathawe aththak thiyenawa mokada desapaluwo oken ganak kotaganna balan inna hinda.

    habai machan private university ekak kiyanne ithin profit thama balanne... ehemai kiyala salli deela dagala dagala hityata certificate eka denne nane. ut mahansi wela exam karanna oni.

    aragale geniyanna one e uba kiwa dewal nowennai. government standard ekata genna one kiyana eka. eeta passe medical counsil exam eka liyannat one. ekek SAITM eken kohoma hari degree eka gattat ethendi uta kela wenawa igenagena naththam.:yes: