etakota macho SAITM eka standardize karala eke quality eka wadi karala isssarahadi hadala gatthoth, MC yanna bari wena kastiyata pita rata walata noya kotiyak withara wena ratawal wala yana salli mehe ithiri wena eka hoda nadda macho?![]()
1. වෛද්‍ය උපාධිය සමත් වීමේ හැකියාවට උසස් පෙළ ප්‍රතිඵල සාධකයක් වීම
2. ලාභය උදෙසා වැඩ කරන පු.වෛ.වි, වැඩිපුර සිසුන් ආකර්ෂණය සඳහා ඉහල සාමාර්ථ ප්‍රතිශතයක් පවත්වා ගැන්මට පහසු විභාග සකස් කිරීම
3. පුද්ගලික අංශයට සායනික පුහුණුව ලබා දීමේ නොහැකියාව
4. මුදල් පමණක් ඇතුළත්වීමේ හැකියාව නියාමනය කිරීම, සහ මුදල් ඇතිකම සාධකයක් නොවීමට අවශ්‍ය පාඨමාලා ගාස්තු නියාමනය නොවීම.
5. ලංකාවේ දේශපාලකයන් නියාමන ආයතන වල කටයුතු වලට ඇඟිලි ගැසීම නිසා ප්‍රමිතිය පවත්වා ගැනීමේ අපහසුව.
ඒ වෙනුවට මුදල් ගෙවා කල හැකි පාඨමාලා රජයේ විශ්ව විද්‍යාල තුළ ඇති කල හැකිය.
