ජින්තුපිටියේ කොරා්නා😱😱😱

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,240
    47,079
    113
    කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පවුල් 29 කට අයත් පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කර සිටිනවා.

    ජින්තුපිටිය ප්‍රදේශයෙන් අද වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගියාගේ නිවස පිහිටි 123 වත්ත ප්‍රදේශයේ පවුල් 29ක සාමාජිකයින් මෙලෙස නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරීමට යුධ හමුදාව සමග එක්ව කටයුතු කරන බවයි කොළඹ මහ නගර සභාවේ දිසා අංක 02 A සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේ.

    නෙත්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දවස් 14 නිරෝධායනය මදි වගේ. මාසයක්ම තියා ගන්න වෙනවා. එතකොට ඉතින් පිටින් ගේන එක සීමා කරන්න වෙනවා