ජින්තුපිටියෙ කොරෝනා

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,469
    23,732
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නිවාස නිරෝධායනයට ලක්කරමින් සිටියදී කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගත් රෝගියා මේවනවිට රෝහල් ගතකර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ආසාදිතයා කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෙම රෝගියාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් 154දෙනෙකුට ආසන්න පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කර නිරෝධායනයට යොමු කර ඇතැයිද ඒ මහතා පැවසීය.

    ඊයේ දිනයේදී ආසාදිතයකු ලෙස හඳුනාගත් මෙම රෝගියාගෙන් කෝවිඩ් 19 වයිරසය සමාජයට ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.


    JDtoaPP.jpg


    Landadeepa
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Bumpation :rolleyes:

    ජින්තු යන වචනය පෘතුගිසි භාෂාවෙන් මිථ්‍යා දෘෂ්ටිකයන් හැදින්වීම සඳහා භාවිතා කරන ලද ජෙන්තියෝ යන වචනයෙන් බිඳී ආ වග සැලකෙයි. පෘතුගිසින් ජෙන්තියෝ යන වචනය භාවිත කරන ලද්දේ ඉන්දියාවේ වෙසෙන හින්දුවරු හැඳීන්වීමටය. ජින්තුපිටිය ආශ්‍රිතව ජීවත් වූ බොහෝ දෙනා හින්දුවරු වූහ.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,315
    113
    ඕක අවුලක් වෙන ඵකක් නෑ..ඒ උනාට හැමෝම පරිස්සමින් ඵළියට යනකොට
     
    • Like
    Reactions: HKavinda