ජිනිවා සීන් එක සජීවීව බලමු

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
VKpZTwf.png


ඉක්මනට බලපල්ලා! දැන් කතා කරන් ඉන්නේ අමාත්‍ය මහින්ද සමරසිංහ
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලැජ්ජාවේ බෑ බන්,මූ කොලයක් බලාගෙන ඒක කියවනවා.වෙන කවුරු හරි ලියලා දුන්න එකක් කියවනවා කියලා හොඳට පේනවා.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අගවිනිසුරු තුමිය ප්‍රජාතන්ත්‍රවාදීව අයින් කරාලු.අනේ හුකේ.
ආපහු මූ කියනවා ලංකාව තුල යහ පාලනය මුල් බැහලා තියෙනවාලු.ඒක නිසා යහපාලනය කවුරුවත් කියලා දෙන්න ඕනි නෑලූ.මූ අච්චර උගත් මිනිස්සුන්ට කතා කරන්නේ ලංකාවේ ගැලරි එකට කතා කරනවා වගේ.


ඔන්න ලංකාවේ තියෙන යහ පාලනය. හැමෝම දන්නවා ලංකාවේ අද තියෙන්නේ යහ පාලනයක් නෙවෙයි මැර පාලනයක් කියලා,මේ වගේ අතේ පැලවෙන බොරු කියන කොට මුන් කියන ඒවා ජාත්‍යන්තර ප්‍රජාව විශ්වාස කරයිද?
 
Last edited:

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
දැන් ආමේනියාවේ minister of foreign affairs ashot hovakimian speech එකක් දීගෙනයි ඉන්නේ
 
Last edited:

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
ලංකාවට කෙලවන්න හදපු නවීන් පිල්ලයි ගෑනිත් මේකේ ඉන්නවා. ඒකිට නම් හොඳක් වෙන්නේ නැහැ
 

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
දැන් කොන්ෆරන්ස් එක ඉවර වුනා. ආයි හෙට උදේ දහයට (Geneva Time)තව මීටින්ග් එකක් තියෙනවා
 
Last edited: