ජිනීවා ඇත්ත !!

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එලකිරි ලොවියා :) :) මූ දැන් මාරෙට දියුනු වෙලානේ :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නැතුව නැතුව, මේක දැන් සති අන්ත පත්තරයක තීරු ලිපි ලියනව ;)
    :lol::)
    Code:
    ඇමරිකාවෙ යෝජනා, ඉන්දියාවේ දෙපිටකාට්ටු පිළිවෙත්, චීනයේ 
    හා රුසියාවේ  නොවෙනස් මිතුදම්, රටට එරෙහි යෝජනා වැඩි ඡන්දෙන් 
    යොජනා සම්මතවීම්, ලංකාවේ  යුධ අපරාධ…. ???
    මම දේශපාලනේ ගැන කතා නොකරමි, නමුත් පොදුවේ තම මවු රටට 
    එරෙහි යෝජනා විත්,  ඒවා සම්මතවූ කල ඒ ගැන පස්වනක් ප්‍රීතියෙන් 
    පිනාගොස් පුරසාරම් FBහි ඇදබානා  “අම්බරුවන්” මතු ආත්මෙදිවත් 
    හමුනොවේවා. මේ පක්ෂ දේශපාලනේ ජීවිතය කරගත්  ඔලමොට්ටලයන්ට 
    නොතේරෙන දේ නම් ඔවුන්ගේ ඔල්මොරොන්දන් “පක්ෂේ” ඇත්තේ අපිට 
     නිදහස් රටක් තිබ්බොත් පමණක්ය යන්නයි.
    ප්‍රභාකරන් ඇතුළු කොටියා මරා දැම්මේ අපරාදේය. තොපි වැනි ස්වජාතික
     ගුණමකු  රැළගේ ලේ බොන්ට ඌ ඉතිරි නොකිරීම අප හමුදා කළ ලොකුම යුධ අපරාධයයි.
    කට ඇර බලා සිටුව. හෙට ඔබාමාවිත් තොපිට කන්න දෙනු ඇත…
    නමුත් තොපිට ලංකාව කියා රටක් ඉතුරු නොවනු ඇත. උඹලාගේත් 
    කොටි ඩයස්පෝරාවෙත් වැඩි වෙනසක් නැත…” උපුටා ගැනීමකි.
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0

    ඔබාමටයි ඉන්දියාවටයි අනිත් උන්ටයි බැන බැන ඉදල වැඩක් නෑ, අපේ ගොං හරක් දේශපාලුවො කරන වැඩ වලින් කාඩ් කුඩු වෙන්නෙ ලංකාවෙ, අද බීබීසී එකේ අන්න තිබ්බ ආචාර්ය මැරවින් කියල තියෙනව මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ කොදු කඩනව කියල, ලංකාවෙ උන් දන්නව පොර බූරුව නිසා බූරු කතා කියනව කියල ඒත් ජාත්‍යන්තරයට යන්නෙ ලංකාවෙ ඇමති කෙනෙක් කරපු කතාවක් හැටියටනෙ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඕක හැදුවේ ජාත්‍යන්තරේට පෙන්නන්න විශේෂයෙන් , ඒව යෝජනා කරපු කරුණු පමණයි ,නමුත් දැන් ඒකෙ තියෙන විදියටම අපිට ක්‍රියාත්මක කරන්න අපිට බලකරන්න පුලුවන් , හරියටම ඊලග සැසියේදී අපි කරුණු දැක්විය යුතුයි කියලයි කියන්නේ. උන් මලෙන් තමයි බන් කොහොමත් ඉන්නේ , මම ගිහින් එකෙක්ගෙන් කොහොමද තත්වේ අහල උන් නිකන් කන්න වගේ බැලුවේ , උතුරෙන් හමුදාව අයින් කරනවයි කියන්නේ බඩු පැකට් , අනික ඉතින් එහෙන් විතරක් මොකටද අපි හමුදාව අයින් කරන්නේ ,
    මම උබට කලිනුත් කිව්ව. වෙන ත්‍රෙඩ් එකකිනුත් ඇහුව? ඇයි බන් මේ වලිගෙ පාගගෙන කතා කරන්නෙ. කොහෙද උතුරෙන් හමුදාව අයින් කරන්න කියල තියෙන්නෙ? මට පෙන්නපන්කො ඔය යෝජනාවලියෙන්. ඇයි බන් භාෂා තුනෙන්ම තියෙන්නෙ. එකක්වත් තේරෙන්නෙ නැද්ද බන්? ය උබ රතු පාට කරලම දාල තියෙන්නෙ

    1.ශ්‍රී ලංකාව උතුරු ප්‍රදේශ හමුදා පාලනයෙන් නිදහස් කිරීම.

    මහත්තයො ඔය කියල තියෙන්නෙ හමුදාව ඉවත් කරන්න කියල නෙමේ හමුදා පාලනය ඉවත් කරන්න කියල. තව පැහැදිලි කලොත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගේන්න කියල තියෙන්නෙ. ඒ කියන්නෙත් දකුණ පාලනය කරනව වගේ උතුරත් ආන්ඩුවෙන් පාලනය කලයුතු බවයි. ඒකීය රාජ්‍යයක් කියන එකයි. හමුදා නීතිය අයින් කලයුතු බවයි.
    එහෙම මිසක් හමුදාව අයින් කරන්න කියල නෑ.

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔබාමටයි ඉන්දියාවටයි අනිත් උන්ටයි බැන බැන ඉදල වැඩක් නෑ, අපේ ගොං හරක් දේශපාලුවො කරන වැඩ වලින් කාඩ් කුඩු වෙන්නෙ ලංකාවෙ, අද බීබීසී එකේ අන්න තිබ්බ ආචාර්ය මැරවින් කියල තියෙනව මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ කොදු කඩනව කියල, ලංකාවෙ උන් දන්නව පොර බූරුව නිසා බූරු කතා කියනව කියල ඒත් ජාත්‍යන්තරයට යන්නෙ ලංකාවෙ ඇමති කෙනෙක් කරපු කතාවක් හැටියටනෙ
    ow ow eka aththa machan ape desapaluwo waga kiyanna ona:yes:;)
    mulinma 225 inna pal buruwo tika pannana ona
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මම උබට කලිනුත් කිව්ව. වෙන ත්‍රෙඩ් එකකිනුත් ඇහුව? ඇයි බන් මේ වලිගෙ පාගගෙන කතා කරන්නෙ. කොහෙද උතුරෙන් හමුදාව අයින් කරන්න කියල තියෙන්නෙ? මට පෙන්නපන්කො ඔය යෝජනාවලියෙන්. ඇයි බන් භාෂා තුනෙන්ම තියෙන්නෙ. එකක්වත් තේරෙන්නෙ නැද්ද බන්? ය උබ රතු පාට කරලම දාල තියෙන්නෙ

    1.ශ්‍රී ලංකාව උතුරු ප්‍රදේශ හමුදා පාලනයෙන් නිදහස් කිරීම.

    මහත්තයො ඔය කියල තියෙන්නෙ හමුදාව ඉවත් කරන්න කියල නෙමේ හමුදා පාලනය ඉවත් කරන්න කියල. තව පැහැදිලි කලොත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගේන්න කියල තියෙන්නෙ. ඒ කියන්නෙත් දකුණ පාලනය කරනව වගේ උතුරත් ආන්ඩුවෙන් පාලනය කලයුතු බවයි. ඒකීය රාජ්‍යයක් කියන එකයි. හමුදා නීතිය අයින් කලයුතු බවයි.
    එහෙම මිසක් හමුදාව අයින් කරන්න කියල නෑ.

    වලිගෙ කොහෙද බන් පාගගෙන ඉන්නේ , උතුරේ හමුදා පාලනයක් අදටත් නෑ , ආණ්ඩුවතමයි පාලනය කරන්නේ , උතුරේ හමුදා ඉන්නව බලය සහිතව , උතුරෙන් හමුදා නිදහස් කරන්න කියන්නේ අයින් කරනවට සමානයි. උතුරෙන් හමුදා ඉවත් උනොත් හෝ සීමා වුනොත් වෙනදේ හිතාගන්න පුලුවන්ද?අපි කෙහෙවත් පිලි අරන් නෑ උතුරේ හමුදා පාලනයක් ඇති බව, නමුත් අපි දන්නවා හමුදාව තමයි බලය් සහිතව රාජකාරී කරන්නේ කියලා ,
     
    Mar 19, 2012
    251
    19
    0
    ඉස්සර අපි බැදී සිටිනව ඒක ක්‍රියාත්මක කරන්න ඒත් ඒ වගන්තිය වෙනස්කරාට පස්සෙ දැන් අපි බැදී සිටින්නෙ නෑ, ඒ කියන්නෙ අපිට ඇත්තටම කිරිම තර්ජනයක් නෑ

    :rofl:

    unbranded-bullshit-stamp.jpg