ජිනීවා_ඇනේවා

k.p

Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    ඒ උනාට ඇමරිකන් කාරයා අපිට කෙල නොදා පුke ඇරලා ගියාම අපිට මොකද බන් වෙන්නේ, ටිකක් හිතපන්කො. මම මහින්ද මහත්තයාගේ හරි දේට හරි කියනවා . ඒ වගේම වැරදි දේට වැරදී කියනවා, අතුලේ ප්‍රශ්න වලට පිටින් ගෙන්නලා,ඒ ප්‍රශ්න ටික විසදලා උන් යන්නේ නැහැනේ බන්, ඔන්න එහෙමනම් කමක් නැහැ, උන් ඊට පස්සෙ අපේ රට නැත්තටම නැති කරලා තමයි පස්ස බලන්නේ.

    සරත් ෆොන්සේකා හිරේ දානව බලාගෙන හිටපු අපිට මහින්ද රාජපක්ෂ විදුලි පු‍ටුවේ වාඩි කරවනවා බලාගෙන ඉන්නත් බැරි කමක් නෑ.:P
     
    • Like
    Reactions: actinide

    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    අඩෝ දත් කිඹුලා, චතු පැටියා අපි තොපි ගිය ඉස්කෝලේ ගිහින් හුඟක් කල් බොලව්.අද ගිනි ගානට විකුනන තෙල් මිල, කරන්ට් වඳින විදුලි බිල, උඩ යන පාන් ගෙඩිය අමතක කරවන්න මෝඩ රජා දේශ ප්‍රේමයක්, ජාතිවාදයක් එලියට ඇදලා ගන්නවා කියලා අපිට කලින්ම නිවුස් එක ආවා. ඒක නිසා ආපහු දේශප්‍රෙමය ඇදලා ඇරගෙන අපිට බඩු මිල අමතක කරන්න අපි උඹලා වගේ පුන්නකු ගිලින හරක් නෙවෙයි බොලව්.
    බඩු මිල දකින කොට අපිට දේශප්‍රෙමය දාලා වහන්න බෑ.
    රජාගේ ගරිල්ලා ටැක් ටික්ස වලින් අපිව තම්බන්න බෑ.අපිත් අරට කාලා වතුර බීලා ඉන්නේ.අපිත් බෙන්තර ග‍ඟේ කිඹුලෝ අල්ලලා තියෙනවා යකෝ.
    රජාට හෙන ගැහුවත් අපිට කමක් නෑ.මොකද අපිට හෙන වැදිලා තියෙන්නේ.
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    මිත්‍රවරුනේ
    ජිනීවා වල කියන තරම් ගින්නක් නෑ. ඒක සාමන්‍යය යෝජනාවක් විතරයි.
    මේ ත්‍රෙඩ් එක ගොන් රජාට කඩේ යන කීප දෙනෙක් ඉහල ගිය ඉන්ධන,විදුලිය,කරන්ට්, පාන්, ගෑස් මිල අමතක කරවන්න දාපු ව්‍යාජ දේශප්‍රේමී ත්‍රෙඩ් එකක්.දේශප්‍රේමය දාලා රජාව ජනප්‍රිය කරවීමේ අරමුනින්, ජාතිවාදය අවුස්සලා මිනිසුන්ගේ බඩු මිල ගැන තියෙන කෝපය නිවීම සහ තුනී කරන්න දාපු හුජ්ජ ත්‍රෙඩ් එකක්.ඒක නිසා මේකට සපෝට් කරන්න එපා.දත් කිබුලා,චතු පැකියා කියන්නේ රජාට කඩේ යන එවුන්.
     
    • Like
    Reactions: maheshmat

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අනේ මන්දා..
    ඔය කියුවට ප්‍රශ්න රට ඈතුලෙ බේට ගන්න පුලුවන්ද???
    කටුනායක තරුනයා සහ හලාවත ඈන්ටනී මහත්තය අකලයේ මිය ගියෙ එහෙම කරන්න ගිහින් නේද???
    අලුතින්ම කදුලි ගෑස් සහ විදින ගෙන්නන්න යන්නෙ රටේ ප්‍රන්ශ්න තවත් හොදට විසද ගන්න වෙන්න ඈති...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අඩෝ දත් කිඹුලා, චතු පැටියා අපි තොපි ගිය ඉස්කෝලේ ගිහින් හුඟක් කල් බොලව්.අද ගිනි ගානට විකුනන තෙල් මිල, කරන්ට් වඳින විදුලි බිල, උඩ යන පාන් ගෙඩිය අමතක කරවන්න මෝඩ රජා දේශ ප්‍රේමයක්, ජාතිවාදයක් එලියට ඇදලා ගන්නවා කියලා අපිට කලින්ම නිවුස් එක ආවා. ඒක නිසා ආපහු දේශප්‍රෙමය ඇදලා ඇරගෙන අපිට බඩු මිල අමතක කරන්න අපි උඹලා වගේ පුන්නකු ගිලින හරක් නෙවෙයි බොලව්.
    බඩු මිල දකින කොට අපිට දේශප්‍රෙමය දාලා වහන්න බෑ.
    රජාගේ ගරිල්ලා ටැක් ටික්ස වලින් අපිව තම්බන්න බෑ.අපිත් අරට කාලා වතුර බීලා ඉන්නේ.අපිත් බෙන්තර ග‍ඟේ කිඹුලෝ අල්ලලා තියෙනවා යකෝ.
    රජාට හෙන ගැහුවත් අපිට කමක් නෑ.මොකද අපිට හෙන වැදිලා තියෙන්නේ.

    අම්මට හුඩු :oo:
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    අනේ මන්දා..
    ඔය කියුවට ප්‍රශ්න රට ඈතුලෙ බේට ගන්න පුලුවන්ද???
    කටුනායක තරුනයා සහ හලාවත ඈන්ටනී මහත්තය අකලයේ මිය ගියෙ එහෙම කරන්න ගිහින් නේද???
    අලුතින්ම කදුලි ගෑස් සහ විදින ගෙන්නන්න යන්නෙ රටේ ප්‍රන්ශ්න තවත් හොදට විසද ගන්න වෙන්න ඈති...

    ඔව් මුන්ට ඕවා දාලා ගැස්සුවාම වත් රජා එපා වෙන්නේ නැතයි.හැබයි ගොන් රජා ඊලඟට ජනතාවට දෙන්න යන බඩු මිල ගින්දර ඕවට වඩා හුඟක් සැරයි.
    :lol:
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    රජාට කියපන් තෙල් මිල 2005 තිබුන මිලටයි, විදුලිය 2005 තිබුන මිලටයි දෙන්න කියලා.
    සරත් මහත්තයාගෙන් වැඳලා සමාව ඉල්ලල නිදහස් කරන්න කියපන්.එතකොට අපේ දේශප්‍රේමය ආපහු අපි නංවගෙන රජාට සපෝට් එක දෙන්නම්.
    නැත්නම් නෝ සපෝට්
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    ane banz.. Mahinda hora thama. eeth oowa elawala katada yako rata denne?, Ranil ? Sajith ? Karu ?, Bath packet ekata uduburanna epa ban. Unp1ta puluwan wenna one anduwa wattanna suddanta dennathuwa. inguru dela miris gaththeth umbala wage un thama..
    :no::no:
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    Okkoma Drama ban , Anduwama thamai *aragaththe , minissunta meh prashna amathaka karawanna thamai oya okkoma sellam balapallako thawa masa 3 kin oka gana kisi kathawak nah , api umbala thamath mewwata ravatenawa ban! Un thamai okkoma hal paruwo tika Embassies walata yawwe hari Diplomacy ekak nah , ane yako ape Diplomats la hariyata hitiya nam mechchara winnahiyak wenne na , ko ithin Tea testing karana ewunuth Embassy wala ithin koheda ratakata thanak thiyenne , anduwa karagena thiyennema na ganna eka , illan gagana thiyenne , dan minissunwa billata denna hadanawa boru Deshapremi scene ekak pennala , ape minissu thama ahuwenawa....ayyo salli! :no::no::no:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Okkoma Drama ban , Anduwama thamai *aragaththe , minissunta meh prashna amathaka karawanna thamai oya okkoma sellam balapallako thawa masa 3 kin oka gana kisi kathawak nah , api umbala thamath mewwata ravatenawa ban! Un thamai okkoma hal paruwo tika Embassies walata yawwe hari Diplomacy ekak nah , ane yako ape Diplomats la hariyata hitiya nam mechchara winnahiyak wenne na , ko ithin Tea testing karana ewunuth Embassy wala ithin koheda ratakata thanak thiyenne , anduwa karagena thiyennema na ganna eka , illan gagana thiyenne , dan minissunwa billata denna hadanawa boru Deshapremi scene ekak pennala , ape minissu thama ahuwenawa....ayyo salli! :no::no::no:

    :yes::yes::yes: