ඒ උනාට ඇමරිකන් කාරයා අපිට කෙල නොදා පුke ඇරලා ගියාම අපිට මොකද බන් වෙන්නේ, ටිකක් හිතපන්කො. මම මහින්ද මහත්තයාගේ හරි දේට හරි කියනවා . ඒ වගේම වැරදි දේට වැරදී කියනවා, අතුලේ ප්රශ්න වලට පිටින් ගෙන්නලා,ඒ ප්රශ්න ටික විසදලා උන් යන්නේ නැහැනේ බන්, ඔන්න එහෙමනම් කමක් නැහැ, උන් ඊට පස්සෙ අපේ රට නැත්තටම නැති කරලා තමයි පස්ස බලන්නේ.
සරත් ෆොන්සේකා හිරේ දානව බලාගෙන හිටපු අපිට මහින්ද රාජපක්ෂ විදුලි පුටුවේ වාඩි කරවනවා බලාගෙන ඉන්නත් බැරි කමක් නෑ.





