ජිප්සිස් සුනිල් සහ Uswatte Tipi Tip

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    EeejmkM.jpg

    මට උස්වත්ත සමාගම බෙදාහැරපු පරණ කැසට් පටයක් හම්බවුනා,එ අස්සෙ පොඩ්ඩක් මේ Tipi Tip හදන ආයතනයේ ඉතිහාසය කියන්න හිතුනා...මේ කැසට් පටය තමයි GRS (GLUCORASA) බෙදාහැරපු පළවෙනි කැසට් පටය.

    ජිප්සිස් නායක උස්වත්ත ලියනගේ අයිවර් සිල්වෙස්තර් සුනිල් පෙරේරාගේ පවුලේ අය එ සංදියේ ඉඳන්ම පාටි දාන්න හරි දස්සයෝ ලු .....දවසක් සුනිල් පෙරේරාගේ බාප්පයි පුංචි අම්මයි ඉරිදා නිවාඩුවකට කැමක් හදලා තියනවා පාටි එකක් දාන්න, ඔකේ කොහොම හරි පදම වැරදිලා මේ අයට,ඉතින් බාප්ප කියල තියනවා පදම වැරදුනු එක හොඳයි.....දිගටම වැරදුන පදමින් හදන්න කියල//// ඔක තමයි උස්වත්ත ජුජුබ්ස් ලෙස පස්සෙ කාලෙක එන්නෙ,මේ ආයතනය ආරම්භ කරල තියෙන්නෙ සුනිල්ගේ තාත්ත පිටර් පෙරේරායි (හමුදාවේ සේවය කර පසුව ලිපිකරුවෙක් වු කෙනෙක්) සහ සුනිල්ගේ බාප්පා ක්‍රිස්ටි පෙරේරයි.1956 දි ආයතනය පටන් ගන්නකොට ක්‍රිස්ටි පෙරේරා දැවැද්දට හම්බවුන රුපියල් 3000 හක් ආයෝජනය කරල තියනවා,එවගේම සුනිල්ගේ තාත්තත් 3000 හක් ඔහු උපයපු ධනයෙන් ආයෝජනය කරල තියනවා,ඔහොම පාඩු සහ ලාබ පිට කොහොම හරි කරගන ආපු ආයතනය ගොඩක් ප්‍රසිද්ධ වෙන්නෙ 80ව දශකයේ කරලියට එන Tipi Tip එක්ක,උස්වත්තලාට මුල් කාලයේ අයත්ව තිබුන රත්මලානේ ඉඩම ඔවුන් Toyota සමාගමට අලවි කරල පසුව ආයතනය බණ්ඩාරගම ප්‍රදේශයේ ස්ථාපිත කරනවා,මේ සම්බන්ධව දිර්ඝ විස්තරයක් මේ පහත ලිපියේ තිබුනා කැමති නම් කියවන්න.

    http://www.lankadeepa.lk/Thaksalawa/වරදණ-අතරපසන-හදණ-ගලක-රස/55-545781

    ජිප්සිස් ලට එ දවස් වල හොඳ ස්‍ටුඩියෝ එකක් එක්ක මියුසික් ලෙබල් එකක් තිබුනා,මේ මියුසික් ලෙබල් එක සතුව ලංකාවේ බොහෝ ගායක ගායිකාවන්ගේ Masters තිබුනා,මෙවා පසුව Torana ආයතනය සහ KND ආයතනය මිල දි ගත් බව අසා තිබෙනවා.
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සුනිල් පෙරේරාගේ පවුලේ අය එ සංදියේ ඉඳන්ම පාටි දාන්න හරි දස්සයෝ ලු .....දවසක් සුනිල් පෙරේරාගේ බාප්පයි පුංචි අම්මයි ඉරිදා නිවාඩුවකට කැමක් හදලා තියනවා පාටි එකක් දාන්න, ඔකේ කොහොම හරි පදම වැරදිලා මේ අයට,ඉතින් බාප්ප කියල තියනවා පදම වැරදුනු එක හොඳයි.....දිගටම වැරදුන පදමින් හදන්න කියල//// ඔක තමයි උස්වත්ත ජුජුබ්ස් ලෙස පස්සෙ කාලෙක එන්නෙ,මේ ආයතනය
    මේක ටිකක් පිළිගන්න අමාරුයි. ජනප්‍රිය කරන්න කියපු කතාවක් වෙන්නත් පුලුවන්.මොකද gummies කියන ඒවා පිටරටවලත් කලක් තිස්සේ තියෙන දේවල්.
    මාරි බිස්කට්, චොකලට් බිස්කට්, එහෙමත් ඒ නම් කොපි කරලා තමයි ලංකාවේ ඒ විදිහට හදලා තියෙන්නේ. ටිපි ටිප් එකත් නම වෙනස් වුනාට cheese balls කියලා තියෙන්නේ......

    Anyway Thanks for sharing
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    machan Taranga kiyala issara thibba cassette/ record label eka dan Maharaja eken aranda?
    Spotify eke thranga album image eka thiyena godak album wala pahalin Maharaja Entertainment kiyala watenawa
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේක ටිකක් පිළිගන්න අමාරුයි. ජනප්‍රිය කරන්න කියපු කතාවක් වෙන්නත් පුලුවන්.මොකද gummies කියන ඒවා පිටරටවලත් කලක් තිස්සේ තියෙන දේවල්.
    මාරි බිස්කට්, චොකලට් බිස්කට්, එහෙමත් ඒ නම් කොපි කරලා තමයි ලංකාවේ ඒ විදිහට හදලා තියෙන්නේ. ටිපි ටිප් එකත් නම වෙනස් වුනාට cheese balls කියලා තියෙන්නේ......

    Anyway Thanks for sharing

    " ඇයට ඕනෑ වී තිබුණේ කවුරුත් ආසා කරන ‘ටර්කිෂ් ඩිලයිට්‘ අතුරුපස පිළියෙල කිරීමටය. එහෙත් එය හරි හැටි පිළියෙල කර ගැනීමට ඇය හට නොහැකි විණි. ටර්කිෂ් ඩිලයිට් වෙනුවට හැදුණේ තලපයක් වැනි අතුරු පසකි. "
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේක ටිකක් පිළිගන්න අමාරුයි. ජනප්‍රිය කරන්න කියපු කතාවක් වෙන්නත් පුලුවන්.මොකද gummies කියන ඒවා පිටරටවලත් කලක් තිස්සේ තියෙන දේවල්.
    මාරි බිස්කට්, චොකලට් බිස්කට්, එහෙමත් ඒ නම් කොපි කරලා තමයි ලංකාවේ ඒ විදිහට හදලා තියෙන්නේ. ටිපි ටිප් එකත් නම වෙනස් වුනාට cheese balls කියලා තියෙන්නේ......

    Anyway Thanks for sharing
    තෙරුම් අරන් තියනවා වැරදි මචං ,ජුජුබ්ස් වගේ තියන අයිටම් එක ඔය මිනිස්සු හදපු එකක් නෙමෙයි ඉස්සෙල්ලාම එක කවුරුත් දන්නවා,මේ කියල තියෙන්නෙ මේ මිනිස්සුන්ගේ පදම ගැන,රෙසිපි එකකට හදන්න ගිහින් කෙල වෙලා ආපු රෙසිපි හොඳයි කියල හිතිලා එ මිනිස්සුන්ට...

    wsSEtb4.jpg
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    machan Taranga kiyala issara thibba cassette/ record label eka dan Maharaja eken aranda?
    Spotify eke thranga album image eka thiyena godak album wala pahalin Maharaja Entertainment kiyala watenawa
    තරංගා එක අයිති විජය රාමනායකට,එයා ටික කාලයකට කලින් නැති උනා,තරංගා එකෙන් කරපු එවා විතරක් නෙමෙයි තව ගොඩක් ලෙබල්ස් වලින් ආපු එවා music rights manage කරන්න මහරාජලා අරගන තියෙන්නෙ මම දන්න විදියට.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    තෙරුම් අරන් තියනවා වැරදි මචං ,ජුජුබ්ස් වගේ තියන අයිටම් එක ඔය මිනිස්සු හදපු එකක් නෙමෙයි ඉස්සෙල්ලාම එක කවුරුත් දන්නවා,මේ කියල තියෙන්නෙ මේ මිනිස්සුන්ගේ පදම ගැන,රෙසිපි එකකට හදන්න ගිහින් කෙල වෙලා ආපු රෙසිපි හොඳයි කියල හිතිලා එ මිනිස්සුන්ට...

    wsSEtb4.jpg
    Thank you for the clarification. 👍👍👍
    Apologies....
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,949
    54,520
    113
    Colombo
    තරංගා එක අයිති විජය රාමනායකට,එයා ටික කාලයකට කලින් නැති උනා,තරංගා එකෙන් කරපු එවා විතරක් නෙමෙයි තව ගොඩක් ලෙබල්ස් වලින් ආපු එවා music rights manage කරන්න මහරාජලා අරගන තියෙන්නෙ මම දන්න විදියට.
    අර ඇල්බම් දෙකත් හොයන්න බලන්න බ්‍රෝ..
     
    • Love
    Reactions: 001flyD