ජිප්සීස් song help

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,062
    19,584
    113
    Miami
    ජිප්සීස්ලගෙ කුරුමිට්ටෝ (පාවෙන පීරිසියක්) සිංදුවට අමතරව තව කුරුමිට්ටෝ ගැන කියවෙන සිංදුවක් තියෙනවද? මට මතකයි ඉස්සර කැසට් එකකින් ඇහුවා. 2013 දි වගේ ඩවුන්ලෝඩ් කරලත් ඇහුවා. දැන් ඒකෙ නම මතකත් නෑ ටෝන් එක ලාවට වගේ මතකයි.


    Edit

    අඩේ හම්බ උනා ගූගල් දෙයියන්ට ටිකක් බල කරල කිව්වම පෙන්නුවා

     
    Last edited:

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මචන් උබෙ එක දැක්කාම මතක් උනෙ මාත් සින්දුවක් හෙවුවා අවුලක් නැනෙ මෙකෙ දාලා හොයාගත්තට. :D

    මචන්ලා මාත්‍රා වැඩසටහනට රවීන් කනිශ්කයි හිරුශි ජයසෙනයි ආපු එකෙ වීඩියො එක හොයල දියන්කො. කලින් යුටියුබ් තිබ්බා දැන් අයින් කරලා කාගාවහරි තියනවනම් අප් කරල දෙන්නකො.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,584
    113
    Miami
    ලුනු දෙහි sinduwath nikan costume e wsge


    රූකාන්ත චන්ද්‍රලේඛා එහෙමත් ඉන්නවා මේකේ.

    Ada ahuwe meka
    සුපිරි නේ.
    ------ Post added on Jul 25, 2022 at 10:16 AM

    @maharagama123 Good quality audio rip ekak thiyanawada?
    මං හිතන්නෙ නෑ බං. මටනම් ඉතින් මේ කොලිටිය ඇති :D
    ------ Post added on Jul 25, 2022 at 10:17 AM

    මචන් උබෙ එක දැක්කාම මතක් උනෙ මාත් සින්දුවක් හෙවුවා අවුලක් නැනෙ මෙකෙ දාලා හොයාගත්තට. :D
    අවුලක් නෑ බං
    ------ Post added on Jul 25, 2022 at 10:18 AM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,584
    113
    Miami
    අඩෝ මමත් මේක ඇහුවේ අද පලවෙනි පාරට... පට්ට නේ...මගේ ගාව FLAC වලින් මුන්ගේ ඇල්බම් වගයක් තියනව. එත් මේ සින්දුව නැ..
    ජිප්සීස්ල කියපු වැඩිය ප්‍රසිද්ධ නැති සිංදු බර ලොට් එකක් තියෙනවා. දශක පහක්ද කොහෙද සුනිල් පෙරේරගෙ සංගීත දිවියට. 80 ගණන් තමයි ස්වර්ණමය යුගය. ඒ FLAC ඔරිජිනල් සිංදු ද? අප්ලෝඩ් කරමුකෝ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,030
    113
    Kuwait-Galle
    ජිප්සීස්ල කියපු වැඩිය ප්‍රසිද්ධ නැති සිංදු බර ලොට් එකක් තියෙනවා. දශක පහක්ද කොහෙද සුනිල් පෙරේරගෙ සංගීත දිවියට. 80 ගණන් තමයි ස්වර්ණමය යුගය. ඒ FLAC ඔරිජිනල් සිංදු ද? අප්ලෝඩ් කරමුකෝ
    ඔරිජිනල් ඒවා නෙවෙයි බන් පස්සේ ගහපුවා.. ඔරිජිනල් FLAC හොයා ගන්න අමාරුයි..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,030
    113
    Kuwait-Galle
    thiyenawana dentako
    කමක් නෑ දාල දාමු :yes:
    මෙන්න මචන්, මේ ජිප්සිස්ලගේ FLAC සහ Mp3 ඇල්බම් ටික. මේ ඔක්කොම මට ලැබුනෙත් මේ එළකිරි එකේ උන්ගෙන් මයි..

    ජිප්සීස් FLAC ලින්ක්
    2212.jpg