ජිම් එකක් කියන්න, (දෙහිවල, ගල්කිස්ස)

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    ගල්කිස්ස අවට ජිම් එකක් කියන්න යාළු... 🤔
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,168
    113
    34
    Kalutara
    පැත්ත අනුව ජිම් වල ගණන් වෙනස් වෙනවා නේද. එකම මැෂින් සෙට් ඒක, එකම ඉඩ ප්‍රමානේ තියෙන කළුතර එකක් 2,000ක් වෙද්දී ඔහේ තියෙන එකක් 5,000ක් වගේ වෙනවා.