ජිම් එකේ ඉන්න කෙල්ලො ඔක්කොම මාත් එක්ක ෆිට්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    අලුතෙන්ම බහින සමහර කෑලී ටික දවසක් යද්දි ෆිට් වෙනවා.. පලවෙනි දවස වැඩි කතා නෑ..

    ඇයි බන් එහෙම වෙන්නෙ

    මන් ලස්සනට , සුවදට ඉන්න හන්දද බන් එහෙම


    samahara kollo gawa mara gadai bn

    lagin giyama wamane ynn enawa
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,194
    54,969
    113
    Colombo
    අලුතෙන්ම බහින සමහර කෑලී ටික දවසක් යද්දි ෆිට් වෙනවා.. පලවෙනි දවස වැඩි කතා නෑ..

    ඇයි බන් එහෙම වෙන්නෙ

    මන් ලස්සනට , සුවදට ඉන්න හන්දද බන් එහෙම


    samahara kollo gawa mara gadai bn

    lagin giyama wamane ynn enawa
     

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    936
    93
    හොරොව්පතාන
    මන් ලස්සනට , සුවදට ඉන්න හන්දද බන් එහෙම
    ඔව් ඔයා ලස්සනට සුවදට ඉන්න හින්දා තමයි මේ සේරම.

    කොටින්ම කිව්වොත් මේ ඔක්කොම දේවල් වෙන්නේ ඔයා ලස්සනට සුවදට ඉන්න නිසා.

    ඒක නිසා එහෙම ඉන්න එපා.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    ඔව් ඉතිං. උං එන්නේ workout කරන්න.

    උඹ යන්නේ මගුල් නටන්න
    na bn un enne phone obanna :yes:

    වැඩි දවසක් නොගිහින් උබේ කැලරි බර්න් කරගන්න උන්ම උදව් කරයි.
    matath help ekk denn plwnn nm e tharam sathutak na
    ------ Post added on Jan 6, 2026 at 10:42 AM
     
    • Love
    Reactions: Absolute Zero