ජිම් එකේ කෑලි...

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    මචං උඹට ජිම් එකකට ගියා නම් හරි.. උඹ ෂෙඩූල් එක දන්නෙ නැතුව කොහොමද එක්සයිස් කරන්නෙ..? තියෙන ඇගත් නැතිවෙනවා.. කොන්දෙ කැක්කුම් ගන්නවා.. එහෙම ෂෙඩූල් එකක් නැතුව එක්සයිස් කලාම.. හොදම වැඩේ ජිම් එකකට යන එක.. අපිට ඕන විදියට එක්සයිස් කලොත් කෙලවෙනවා..:yes:

    aniwa ban amulika aththa katawa:yes::yes:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    inne kottawe ban sena surada 4ta wage puluwan

    මේ දවස් ටිකේ බැරිවෙයි මචෝ... මම උබට පි එම් එකක් දාල සෙට් වෙන්නම්...