ජිම් ත්‍රෙඩ්

උබල ජිම් යනවද? යන ටයිම් එක මොකක්ද?

  • ඔව්

  • නෑ

  • උදේ පාන්දර 4 - 6 අතර

  • රෑ 7.30 - 9 අතර


Results are only viewable after voting.

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    office wada maga arala hari gym ekata yanawa. office eketh gym ekak thiyana nisa wada iwara una gaman ekata paninawa. anith dawasata gewal laga gym eata anawa. eketh trainersla elawanakan innawa. samahara dawasata mama dorawal wahala enne 11ta withara
     
    • Wow
    Reactions: Erzo

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    ඊට හොදා බීල ගෙදර යන එක. අර ඩොකාගෙ ගෑනිගෙ සීන් එක නිසා මම හිත හදාගත්ත් බීල මැරෙන එක සැපයි කියල. :lol: