ජිම් ත්‍රෙඩ්

උබල ජිම් යනවද? යන ටයිම් එක මොකක්ද?

  • ඔව්

  • නෑ

  • උදේ පාන්දර 4 - 6 අතර

  • රෑ 7.30 - 9 අතර

Results are only viewable after voting.

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    එපාවෙන්නෙ එහෙම නැද්ද ඔෆිස් ඉවර වෙලා ආයෙ ජිම් බඩගාන්නත් ගියාම.

    ලංකාවෙ බහුතරයක් දෙනා හෙල්ත් එක ගැන හිතන්නෙ නෑ. එහෙම වෙනව නම් උදේ හවස ජිම් වල සෙනග පිරිල ඉන්න එපැයි.

    තරුන කාලෙ ජිම් යන උනුත් කසාඳ බැන්දම, නැත්නම් ඊට කලින් ඉදන් යන එක නවත්තනව.

    ජීවිත කාලෙම හෙල්ත්, ෆිට්නස් තියන් ඉන්නෙ සුළු පිරිසක්.

    උබල මොකද මේක ගැන හිතන්නෙ.

    ජිම් ගියා කියල ෆිට්නස් එක ගැන හිතුව කියල එහෙම නොවෙන උන් එක්ක කම්පෙයාර් කරහම පසු කාලෙකදි අපිට ලැබෙන බෙනිෆිට්ස් මොනාද.
     
    • Like
    Reactions: buddikagayan

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,155
    113
    කම්මැලි
    වියදම් වැඩි
    ඕවා සෙට් වෙන්නේ පොෂ් මිනිස්සුන්ට
    ලැජ්ජයි
    සෝ යන්නේ නෑ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,959
    113
    එපා වෙන් නෑ ඔෆිස් ඇවිත් වොශ් එකක් දාන් යනවා ගෙදර
    දැන් ඉන්නවා නේ ගොඩක් ජිම් යන
    වයසට ගියහම එන ගොඩක් ලෙඩ අඩු කරගන්න පූලුවන්
    true

    කම්මැලි
    වියදම් වැඩි
    ඕවා සෙට් වෙන්නේ පොෂ් මිනිස්සුන්ට
    ලැජ්ජයි
    සෝ යන්නේ නෑ
    සෝ යන්නේ නෑ LOL
    ------ Post added on Jan 14, 2024 at 10:58 AM
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    එපා වෙන් නෑ ඔෆිස් ඇවිත් වොශ් එකක් දාන් යනවා ගෙදර
    දැන් ඉන්නවා නේ ගොඩක් ජිම් යන
    වයසට ගියහම එන ගොඩක් ලෙඩ අඩු කරගන්න පූලුවන්
    Ea kiwe gym ekenma wash ekak dala gedra yanawada?
    දවල්ට යන්නේ.
    it neh. No worries ehenm oni weleka giyahekin
     
    • Like
    Reactions: ITGuy25

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    කරන්නෙ දවල්ට. 12න් පස්සෙ. යන්නෙ නෑ. යන්න වෙලාවක් නෑ. ඒ නිසා ඕනෙ කරන බඩු ටික ගෙදර තියෙනව. ගෙදර ඉදන් කරනව.
     
    • Like
    Reactions: Erzo and ITGuy25

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Home workout thamai.

    කරන්නෙ දවල්ට. 12න් පස්සෙ. යන්නෙ නෑ. යන්න වෙලාවක් නෑ. ඒ නිසා ඕනෙ කරන බඩු ටික ගෙදර තියෙනව. ගෙදර ඉදන් කරනව.

    Gedara thamai, Calisthenics karanne

    අඩෝ උබලට හොම් වර්ජවුට් කරන්න පුලුවන්ඩ බන්?

    මන් ඉක්විප්මන්ට්ස් ගෙනව කරන්න ක්‍ය්ල. කෙරෙන් නෑ බන්.
    ජිම් යන්න වෙලවක් නැති නිසා එහෙම ගෙනාව. දැන් දෙකෙන් එකක් වත් නෑ :baffled:
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    අඩෝ උබලට හොම් වර්ජවුට් කරන්න පුලුවන්ඩ බන්?

    මන් ඉක්විප්මන්ට්ස් ගෙනව කරන්න ක්‍ය්ල. කෙරෙන් නෑ බන්.
    ජිම් යන්න වෙලවක් නැති නිසා එහෙම ගෙනාව. දැන් දෙකෙන් එකක් වත් නෑ :baffled:
    Discipline one Ithin moka karath, podi goals hadaganna patan ganin, masayak Eka digata karanawa kiyala patan ganin, Eka iwara unama masa dekak karanawa kiyala patan ganin ehema podiyata giyama automa auruddak wage giyama angath shape wenawa, wadeth wela.
     
    • Love
    • Like
    Reactions: Erzo and ITGuy25

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    ජිම් ගිහින් ඇග හදාගන්න එපා...ඒ වෙලාවෙ ගෑනිට හුකන්න...නැත්තං ගෑනි තට්ටයො එක්ක යයි. තව බිජ්ජත් පොඩි වෙයි.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    අඩෝ උබලට හොම් වර්ජවුට් කරන්න පුලුවන්ඩ බන්?

    මන් ඉක්විප්මන්ට්ස් ගෙනව කරන්න ක්‍ය්ල. කෙරෙන් නෑ බන්.
    ජිම් යන්න වෙලවක් නැති නිසා එහෙම ගෙනාව. දැන් දෙකෙන් එකක් වත් නෑ :baffled:
    Calisthenics කරන්න පටන් ගනින් වැඩි විස්තර ඕන නම් @Ritigala Jayasena69 ගෙන් අහගනින්.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Discipline one Ithin moka karath, podi goals hadaganna patan ganin, masayak Eka digata karanawa kiyala patan ganin, Eka iwara unama masa dekak karanawa kiyala patan ganin ehema podiyata giyama automa auruddak wage giyama angath shape wenawa, wadeth wela.
    Ow machan eka hari. Try karanna ona bn karanna kohoma hari
    Man godak hypertrophy walata train karanne kettu nisa, Planche ekata train wenawa me tike, danata tuck Planche, L sit puluwan, hand stand and front lever next 😀
    ado monada machan me?
    Calisthenics කරන්න පටන් ගනින් වැඩි විස්තර ඕන නම් @Ritigala Jayasena69 ගෙන් අහගනින්.
    mokakda bn ea? @Ritigala Jayasena69 machan kiyaoanko
     
    • Haha
    Reactions: ara88

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    mokakda bn ea? @Ritigala Jayasena69 machan kiyaoanko
    Mama Patan gatte muge schedule eken half Idan, podda podda wadi karapan muge gaanata enakan. Calisthenics kiyanne body weight eken witharak exercise karana Eka(bara ussan na). Umbata onnam muscle building focus Karannath puluwan, nathnam oya stunt tricks karanna practice wennath puluwan, mannam muscle building karanne taama, passe tricks walata yanne, umbata oney pull-up bar ekai, dip bar ekai, parallettes dekkui witharai, oya schedule Eka dawasak ara dawasak karala hondata protein wadiyen clean diet ganin Maasa 4k wage yaddi result ekak penawa ehema digatama karagena yanna thiyenne. Poddak YouTube research parak dapan 'Calisthenics' gana. "K boges" kiyala channel ekak athi uge video Tikath balapan aniwaren. Anika uba fish oil ganin hamadama aniwaren, joints walata tension wadi nisa eken
    Bones and joints healthy and fit wenawa.
     
    Ado thanks machan. Kettu unta oya workouts method eka case ekak ne neda.
     
    • Love
    Reactions: Ritigala Jayasena69